අලියාට_හොඳටම_වෙරි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මහියංගනයේ මහවැලි ගං ඉවුරේ සඟවා තිබූ කසිප්පු බූලියක් බිව් බව කියන වල් ඉබ්බෙකු රැයක් පුරා ගං ඉවුරේ ගස් වැල් කඩා දමමින් කලබල කළ බව ප්‍රදේශවාසීහු පවසති.