(Skrill) Moneybrookers - Payoneer Card එකෙන් verify කරමු

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    (Skrill) Moneybookers - Payoneer Card එකෙන් verify කරමු

    මම අද කට්ටියට වටින දෙයක් කියන්න හදන්නේ.. ඔයාලා අමාරුවෙන් online එක එක වැඩ කරලා කොහොමහරි හොයාගන්න සල්ලි ලන්කාවට ගේනකොට අම්බානක fees කැපෙනවනේ.. ඉතින් ඔය ප්‍රශ්නෙට මේක සමහර විට උදව්වක් වෙයි.


    මම පාවිච්චි කරන විදිහ තමා, මම හොයන ඔක්කොම සල්ලි payoneer card එකට අරගෙන ඒවා Payoneer card එකෙන් Moneybookers වලට load කරලා ඒකෙන් (MB වල ඉදන්) swift transfer කරනවා මගේ bank එකට. ඔය පිලිවලට සල්ලි ගන්නකොට අපිට ගෙවන්න වෙන fees ගොඩක් අඩුයි.


    තව විදිහවල් ඇති, ඒවා ගැන දන්න අයත් මෙතන ඒව දැන්මට කමක් නෑ… අනික Moneybrookers and Payoneer account හදන විදිහ ගැන මම කියන්න ඕනේ නැහැනේ.. එළ කිරි එකේ ඒ ගැන ඕන තරම් ත්‍රෙඩ් තියනවා ඒ ගැන..


    හරි! හැබැයි දැන් මම කියන්න යන්නේ මම හොයගත්තු පොඩි සීන් එකක් ගැන. මේක ගොඩ දෙනෙක්ට තියන ප්‍රශ්නයක්. මොකද Payoneer card එකයි, Mpneybookers account එකයි හැදුවට, payoneer card එක MB වලට add කරලා verify කරද්දි තමා පොඩ්ඩක් අවුලක් එන්නේ.. ඕක කරපු අයට මේක වෙලා ඇති. මොකද අපි අපේ payoneer card එක MB වලට add කරාම ඒක verify කරන්න MB එක අපේ Payoneer card එකෙන් $2.99 ට අඩු ගානක් කපාගන්නවා. එතකොට අපි කරන්න ඕනේ ඒ MB එකෙන් අපෙන් කපාගත්තු ගාන හරියටම payoneer card එකේ transaction page එකෙන් බලලා MB එකේ දාන්න එක.. ඒ ගාන හරි නම් තමා payoneer card එක verify වෙන්නෙ MB වල…


    හරි, ඔතන තමා සීන් එක වෙන්නෙ.. මොකද අපිට payoneer card එකේ transaction page එකේ පෙන්නන ගාන MB වලට දැම්මට ඒ ගාන වැරදි කියනවා. මොකද ඇත්තටම MB එක අපෙන් charge කරලා තියෙන්නේ ඊට වඩා අඩු ගානක් නිසා…


    මම දැන් කියන්න යන්නේ ඔයාලට හරියටම ඒ MB අපේ payoneer card එකෙන් charge කරපු ගාන හොයගන්න විදිහ. ඔයාලට කරන්න තියෙන්නේ මේ පහල තියෙන සමීකරණයට ඔයාගේ values add කරන එක විතරයි…


    මෙහෙම හිතන්න.

    ඔයාලගේ payoneer card transaction page එකේ MB ඔයාලගෙන් charge කරලා තියන ගාන කියලා පෙන්නන්නේ X කියලා හිතමු.

    ඒක මේ සමීකරණයට දාන්න.

    Method 1: (X/101.9) * 100 = Y

    Method 2: (X/101.8) * 100 = Y



    හරි, මෙතන Y කියන්නේ ඔයාලා MB එකට දාන්න ඕනෙ ගාන ඔයාලගේ payoneer card එක verify කරන්න. මේකෙන් method 1 එක තමා මට ගොඩක් වෙලාවට ආවේ. හැබයි payoneer forum admin මට කිව්වා ඒක 2nd method එකේ විදිහටත් වෙන්න පුළුවන් කියලා. ඒකයි මම මේ විදි දෙකම දැම්මේ..


    තව දෙයක්, ඔයාලට උඩ සමීකරණෙන් එන උත්තරේ දශම ස්ථාන දෙකකට වටයලා MB එකට දාන්න. මොකද ඒකේ දාන්න පුළුවන් $x.xx ප්‍රමානයක් නිසා. අනික් දේ, ඔයාලට උඩ method 2 න් එකක් පාවිච්චි කරලා එන ගාන MB එකට දැන්මම ඒක වැරදුනොත් ඔයාලට පැය 24ක් ඉන්න වෙනවා ආපහු අනික් ගාන දාන්න. ඉතින් එහෙම ඉදලා අනික් දවසේ අනික් method එක පාවිච්චි කරලා Y අගය හොයලා MB එකට දාන්න. අනිවා මේ methods 2න් එකකින් ඔයාලට නිවැරදි අගය එනවා sure!


    මම සෑහෙන ගේමක් දීලා මේක හොයාගත්තේ.. මම මේ ගැන දාපු ත්‍රෙඩ් එකක් ඔයාලට payoneer forums වල support section එකේ admin, pinned tread එකක් විදිහටත් තියලා තියනවා හොයගන්න පුලුවන්. How to verify Skrill (Moneybookers) with Payoneer

    මට හිතුනා අපේ කට්ටියටත් මේ ගැන කිව්වේ නැත්තම් වැඩක් නෑ කියලා. ඒ නිසා මෙතනත් දැම්මා දන්න සින්හලෙන්ම. මම හිතනවා මේක ගොඩක් අයට වැදගත් වෙයි කියලා.


    සෑහෙන මහන්සි වෙලා research කරලා මම මේක හොයාගත්තේ.. අනික මෙතන දාන්නත් සෑහෙන මහන්සි වුනා.. ඉතින් ඔයාලා හිතනවනම් මේක වැදගත් වෙයි කියලා අනික් අයටත්, හැමෝටම බලන්න bump එකක් එහෙම දාලා යන්න. පුලුවන්කමක් තියනවනම් මට REP එහෙම දීලා සලකලා ගියත් කමක් නෑ ඉතින්.
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Payoneer එකෙන් කෙලින්ම ATM හරහා ගන්න එක ලාබ නැද්ද බං ඊට වඩා?
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ude paandara bump ekak magen
    thanks macho! :)

    manදman;14960728 said:
    thanx kollo
    you are welcome machan! :)

    Payoneer එකෙන් කෙලින්ම ATM හරහා ගන්න එක ලාබ නැද්ද බං ඊට වඩා?
    eeta wada meka laabai machan. payoneer eken MB walata upload karanna only 1.8% fee ganne MB eken. and swift trasfer from MB to bank is also 2$ wage. echcharai. anika meka sure transfer eka risk free. anika USP eken paypal sallith Payoneer ekata aran me wage MB ekata ganna puluwan :yes:


    :D
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    Mama num unge customer supoort chat 1k dala 10 paruk witara ahala ati yantham verify karagath tha.

    Thanks may ka apith 1a beda gaththta

    සොරි වෙන්න ඕනේ මේක ගැන දාන්න පරක්කු වුනාට එළ කිරි එකේ.. දැන් ආපහු ඕනෙ වුනොත් වාත නොවී වැඩේ කරගන්න හැටි දන්නවනේ.. :D:D
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    mata 1st methos eken awe 1.8449 :D

    meka 2 decimal place walata watayal kiypanko

    1.84 damma incoreect una ayoooooo
     
    Last edited:

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    manදman;14961879 said:
    mata 1st methos eken awe 1.8449 :D

    meka 2 decimal place walata watayal kiypanko

    1.84 damma incoreect una ayoooooo

    1.85 Banz! ekath waradinam 2nd method use karapan. but dan 24hrs inna wenawa ubata :(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    ඔය විදියට කරාම ලාභයක් නෑ නේ මචන්. මම ගනන් හදලා බැලුවා.

    $100ක් Payoneer වලින් MB වලට transfer කරද්දි. 1.90% ක් කැපෙනවා. ඒ කියන්නේ $1.9ක්.
    ඊට පස්සේ MB වලින් අපේ බෑන්ක් එකට transfer කරද්දි $2.30ක් වගේ කැපෙනවා.

    එකතුව : $1.9+$2.30=$4.20

    Payoneer card එකෙන් withdraw කරොත් කැපෙන්නේ $3.15ක් විතරයි.

    කොහොමද බන් ලාභ වෙන්නේ?

    හැබැයි $40ක් වගේ transfer කරනවනම් ලාභයි.
    3.15-2.30 = 0.85 (fee එක $0.85 ට අඩු මුදලක් withdraw කල යුතුයි. ඒ කියන්නේ $40ක් වගේ)

    වැරද්ද්ක් තියෙනව නම් කියල දෙන්න :)

    දැනුම බෙදා ගත්තට ස්තූත්යි මචන් :D
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ඔය විදියට කරාම ලාභයක් නෑ නේ මචන්. මම ගනන් හදලා බැලුවා.

    $100ක් Payoneer වලින් MB වලට transfer කරද්දි. 1.90% ක් කැපෙනවා. ඒ කියන්නේ $1.9ක්.
    ඊට පස්සේ MB වලින් අපේ බෑන්ක් එකට transfer කරද්දි $2.30ක් වගේ කැපෙනවා.

    එකතුව : $1.9+$2.30=$4.20

    Payoneer card එකෙන් withdraw කරොත් කැපෙන්නේ $3.15ක් විතරයි.

    කොහොමද බන් ලාභ වෙන්නේ?

    හැබැයි $40ක් වගේ transfer කරනවනම් ලාභයි.
    3.15-2.30 = 0.85 (fee එක $0.85 ට අඩු මුදලක් withdraw කල යුතුයි. ඒ කියන්නේ $40ක් වගේ)

    වැරද්ද්ක් තියෙනව නම් කියල දෙන්න :)

    දැනුම බෙදා ගත්තට ස්තූත්යි මචන් :D

    උබ කියන් කතාව ඇත්ත මචන්. ඒ වුනාට පොඩි ගනන් ගන්නකොට හොදම විදිහ මේක. අනික කට්ටිය දන්නවද දන්නෙ නෑ අපිට payoneer annual account maintainance fee ($29) ගෙවන්නේ නැතුව payoneer card එක පාවිච්චි කරන්න පුලුවන්. ඒ කියන්නේ $30 එකතු වෙනකොටම ඒක ගන්න ඕනේ. මම මේක කරන නිසා දන්නවා කිසිම අවුලක් නෑ. එතකොට ඒ ගාන එනකොටම MB එකට load කරනවා සල්ලි.

    තව දෙයක්, උබලා දන්නවනේ payoneer card තාම හැමතැනම online transactions වලට accept කරනවා අඩුයි. අනික ඒක ටිකක් භයානකයි නේ. ඒ වුනාට MB එකෙන් ගොඩක් තැනකට payments කරන්න වගේම withdraw කරන්නත් පුළුවන් ඒකටම. ඉතින් ඒ නිසා payoneer card එක MB වලට add කරලා verify කරගන්න එක වටිනවා ගොඩක්. එතකොට MB එකට ගන්න සල්ලි අපිට payoneer card එකට withdraw කරලා ඕනෙනම් ගන්නත් පුලුවන්.

    මගේ මේ පෝස්ට් එකේ ප්‍රධාන අරමුණ වුනේ payoneer card එක MB වලට දාලා verify කරනකොට එන අවුලට උදව් කරන එක. මොකද ඒක කරන්න තමා අර methods 2ක මම කියලා දුන්නේ... ඒක ගොඩක් කට්ටියට ප්‍රයෝජනවත්. මොකද MB සහ payoneer තමා ලන්කාවට සල්ලි ගේන්න ලේසිම විදි. ඒ දෙක එකට link කරලා තියන එක ගොඩක් වැදගත් අපිට. :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    මට මේකේ අනිත් පැත්තටයි
    Moneybookers වල තියන සල්ලි Payoneer card එකට අරන් Payoneer card (ATM) එකෙන් ගන්න් කොට ඔක්කොම කීයක් කැපෙනවද?
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    මට මේකේ අනිත් පැත්තටයි
    Moneybookers වල තියන සල්ලි Payoneer card එකට අරන් Payoneer card (ATM) එකෙන් ගන්න් කොට ඔක්කොම කීයක් කැපෙනවද?

    ubata mole awlak thinawada nikan boruwata fees gewanna.ube bank account ekata ganin direct MB eken