බොහොම ස්තූතියි,ඔයාට තරං හැගීම්රව ලියන්න නං අමාරුයි.. ඒත් පොඩි උත්සහයක් දරලා බැලුවා![]()
![]()
එහෙම දෙයක් නැහැ මල්ලි. ඔයා ලියන style එක වෙනස්. ඔයා සිංදුවක් විදියටනේ නිර්මාණය කරන්නේ ගොඩක් වෙලාවට.
ඒ විදිහත් ගොඩක් ලස්සනයි.
ඔයාගේ වචන වලින් අදහස කෙලින්ම ප්රකාශ වෙනවා. මම ලියන්නේ වචන වල මතුපිටින් වැටහෙන දේට වඩා තේරුමක් එතනින් අදහස් කරලා. ඒකයි වෙනස කියලයි මට හිතෙන්නේ.




