එළ එළ මචං.... ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක්... කිව්වත් වගේ ජපං බයික් එකකිං කිලෝමීටර් 100ක් ගියත් දැනෙන් නෑ... ඒත් ඉන්දියන් එකක කිලෝමීටර් 25ක් ගියාම අතපය ඉවරයි....