ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු

kwurohana

Member
Nov 23, 2012
158
1
0
ela ela machan... mamath pulsar 200ns ekaka gannawa thawa 2 weeks walin.... wisthara dennakooooooooo. bajaj eke discount hari gift voucher hari dennedda ban new year ekata kiyala. godak bike company walin denawane
 

SAWYER

Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    මචන් මගේ ලග තියෙන්නේ pulsar 180 එකක්. මම මේක service කරන්නේ bajaj service center එකෙන්. උන් මචන් මේකට දාන්නේ caltex havoline super 4T කියන engine oil එක. මේ oil එක හොදයිද මචන්? නැත්තන් වෙන මොකක් හරි හොද oil වර්ගයක් තියෙනවද? :confused:
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    ලංකා ඔයිල්

    ලංකා ඔයිල් කියන්නේ සිපෙට්කෝ ආන්ඩුවේ සෙඩ් වල තියෙන එන්ජින් ඔයිල්ද? නැත්තම් ඉන්දියන් ඔයිල් IOC සමාගෙමේ සෙඩ්වල තියෙන එන්ජින් ඔයිල්ද? කොයි එකද වැඩිය හොද? අනිත් එක ලූස් බැරල් වල තියෙන ඒවා හොදද?
     

    ^Ironhide^

    Member
    Feb 9, 2013
    35
    3
    0
    In the Hell
    එල මචං.. අනික් ඈයොන්ට කියන්නෙ ෆුල් ටෑන්ක් හැහුවට පස්සෙ 2T ටිකක් දාපං.. චුට්ටක් හරිද. රත්තරං කිව්ව වගේ 10 ක දැම්මාම් හොඳටම ඇති.. 2T දාන්නෙ ඇංජිමේ හොඳට. 2T දැම්මාම එන්ජින් එක ගෙවෙන්නෑ ඉක්මනට... smooth එකට වැඩ.. පොඩි ආබාධයක් කියල වෙන්නෙ ටිකක් විතර බයික් එක අද්දන්නෙ නැතුව යනවා.. මොකද හෙඩ් එකෙන් පෙට්‍රල් විතරක් නෙමේ ඔයිලුත් පුච්චන්න ඕන නිසා (මේවා 4stroke).. උඹලට බයික් එක පොඩ්ඩක් අදින්නෙ නැතුවට කමක් නෑනෙ බයික් එකේ ආයි කාලය වැඩිවෙනවා නම්.. dts-i ඈයොන්ට මේ කියන්නෙ උඹලගෙ බයික් වල ප්ලග් දෙකක් තියනවනෙ.. දැකලා නැත්තම් පොඩ්ඩක් බලපං. ඒ තියෙන්නෙ එකක් වැඩ කරන්නෙ නැතුවාම අනික් එක වැඩ කරන්න නෙමේ ඕං හරිද.. ඒ දෙකම එක පාර වැඩ කරන්න ඕන. එහෙම උනාම තමා පෙට්‍රල් හොඳට වැඩ කරන්නෙ. ඒක නිසා ප්ලග් එක බලනකොට ප්ලග් දෙකම සුද්ද කරලා ගානට වැඩ කරන්න තියාගනින්ලා එතකොට බයික් එකට හොඳ පිකප් එකක් වගෙම පෙට්‍රල් ටිකත් ඉතුරු වෙනවා. (ප්ලග් දෙකක් තිබ්බ කියලා පෙට්‍රල් වැඩිය පිච්චෙන්නෑ ඕං හරිද) රත්තරං කිව්ව වගේ අනික් ටික එහෙමම කරපං. පොඩ්ඩක් බයික් එක ආදරෙන් බලාගනිං. අරහෙ මෙහෙ දානකොට. වැස්සෙ ගිහිං ආවට පස්සෙ පොඩ්ඩක් ටැප් එකට හෝස් එක ගහල වැහි වතුරයි මඩ ටිකයි යවපං.එතකොට ඔය මලකඩ කන තැන් ඉක්මනට මලකඩ කන්නෙ නෑ.. බීට් එකක් ගැහුවට කමක් නෑ..සයිලන්සර් කටවල් පලන්න යන්න එපා.. ඒකෙන් උඹලෑ පෙටල් ටිකත් පිච්චෙනව වැඩියි. හෙඩ් එකටත් හොද නෑ...
     
    • Like
    Reactions: tas

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    20w-40/20w-50 අතර වෙනස ඔයිල් එකේ ගනකම විතරද?සාමාන්‍යයෙන් එන්ජින් එකට දාන්න හොඳ ඔයිල් මොනවද?
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    දෑන් අවෘදු4+ ක් පරනයි(මෙ පොටො එක ගන්නකොට ) ,macan good post eth photo eka boru ekak neda ? dala tiyena eka number plate nane ,back ground eka india wala wage
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    machan mage gawa tiyenawa mulinma apu model eke discovery 125 ekak. dan km 60000k withara duwal tiyenawa. meka wassakata themunama ambanaka miss karanawa. welawakata natarath wenawa. mokada machan mekata karanna puluwan. mama bike 1 service karana thanin nam kiwwe full tank gahapuwama engine oil tikak dapuwama hariyanawa kiyala. ehema dammata awlak nadda ? nattam wena karanna deyak tiyenawada?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;12077439 said:
    මචන්ස්ලා මේක අවදානෙට ගනිල්ලා,,,, මගෙන් හෑමෝම 4stock වලට මේ 2T ඔයිල් දාන කතාව ගෑන අහනවා, උබලා මේක හරියට තේරුම් ගනිල්ලා. මම කිව්වේ ෆුල් ටෑන්ක් ගෑහුවහම රුපියල් 10ක දාපන් කියලා. ඒ කිව්වේ පෑට්ට්‍රෝල් ලීටර් 18ක් ගෑහුවහම 2T මිලි ලීටර් 50ක් විතර දාපල්ලා කියලා. හරක් වගේ එකෙක්වත් හෑමදාම දාන්නවත්, එක ලීටරයක් ගහලා 2T දාන්නවත් යන්න එපා.........මල මගුලයි මුන් සේරම මේක වෑරදියට තේරුම් අරන්

    :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මචන් , අර සයිලන්සර් වල බීට් ගහන උන් ගැන උබ කිවුවේ නම් සිරාම කතාව ,ඔහොම බිට් ගහන් යන එවුන් දැක්කම මට නම් දුකේ බැහැ,
    සමහර එවුන් ඔරිජිනල් සයිලන්සරේ ගූ කර ගන්නවා.
    උබ කියනවා වගේ ඕකෙන් වෙන්නේ තරහ කාරයෙකුට මග රැකන් ඉදල පොලු පාරක් දෙන්න "" ඔය එන්නේ පොර තමයි කියල ""
    සිග්නල් 1ක් දෙන එක.

    :rofl::P:lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දෑන් අවෘදු4+ ක් පරනයි(මෙ පොටො එක ගන්නකොට ) ,macan good post eth photo eka boru ekak neda ? dala tiyena eka number plate nane ,back ground eka india wala wage


    dsc01187.jpg



    උබ කියන්නේ මචන් මේ පොටෝ එක ගැනද? මේක 200 එකක් නෙමේ බන් 150ක්. ඒකයි ඇන්ජිම සිල්වර් පාට. මේක නෙට් එකෙන් ගත්ත පොටෝ එකක්. 200 එකේ පොටෝ එක මම දාලා දැන් සෑහෙන කාලයක්. ඒකේ ලින්ක් එක්ස්පයර් වෙලා පේන්නේ නෑ. ඒ කාලේ මට ටයිප් කරන්නත් බෑ. බලපන්කෝ අකුරු වැරදි ගොඩාක් තියෙනවා. මේක හෙන පරන ත්‍රෙඩ් එකක් මචන් - Last edited by රත්තරං; 02-13-2012 at 12:33 PM."