matanam loku prashnayak thiyenawa.. TVS wego ekada hoda HONDA DIO ekada kiyala... hugak aya kiyanne WEGO eka hodai kiyala.. eth DIO ekakata thamai asa.. me 2n hodama eka mokakda kiyanawada ganna..
ස්කූටර් කොහොමත් බයික් වලට වඩා ගණන් බන් ඩිස්කවර් 125 එකක් 164 තියෙන කොට වෙගෝ එකක් 169000යි

තෙල් වැඩ කරන්නෙත් නැති..
පදිනකොට මෙලෝ රහකුත් නැති...
ගානත් හොද බයික් එක්ක් ගන්න පුළුවන් තරම් වෙන...
කෙල්ලෙක්නම් ඔහෙ පැද්දත් කමක්නෑවත් කියන්න පුළුවන්...
ස්කූටර් කොල්ලො පද්න්නෙ මොන මගුලකටද කියල තමා මට තාමත් හිතාගන්න බැරි....''

