ඔව්! මට ඒඩ්ස්‌ තමයි....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වටින ලිපිය මචං.. උඹ මෑතකදි ඉඳලා හොඳ ලිපි දානවනේ.. ඇඩම්බරයි පුත..:love:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම හොද දෙවල්ම තම්යි සමාජෙට දෙන්නෙ සහො:love:
    උඹ ඔය වැලිකතරට ගිය එකෙන් ලංකාවෙ එවුන්ට ලොකු පාඩුවක් උනේ.. ඒ කාලෙ සමාජෙට දීපුවා දැන් දෙන්න විදියක් නෑනෙ.. :(

    උඹට පොඩි නංගි අතේ කුරුලු පිහාටුවක් එවන්නෙයි
    ගමට එන්න..?

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උඹ ඔය වැලිකතරට ගිය එකෙන් ලංකාවෙ එවුන්ට ලොකු පාඩුවක් උනේ.. ඒ කාලෙ සමාජෙට දීපුවා දැන් දෙන්න විදියක් නෑනෙ.. :(

    උඹට පොඩි නංගි අතේ කුරුලු පිහාටුවක් එවන්නෙයි
    ගමට එන්න..?


    වැලිකතරෙ ඉදගෙනත් මෙහෙ අසරණ මල් වගේ කොල්ලො අනාත කරනව.. මෙහෙ හිටියොත් යකෝ මොනා වෙයිද.. :angry::angry:

    පට්ට ලිපිය හැබැයි..
    2.gif
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    //ඒත් රෝහලේ වැඩ කරපු සුළු සේවකයෙක්‌ මේ ආරංචිය දැනගෙන එදාම ගමට ගිහින් කියල...

    ඔන්න ඕකනෙ අපේ රටවල් ‍වලට ගහපු හෙනේ. ඕන්නැති මගුල් හොයන්න ගිහින් *ක දෙනවා. මේව වෙනස් වෙන්න ඕන ආකල්ප. ඒව අධ්‍යාපනයෙන් වෙන්න ඕන. මේ මහත්මියට උනත් ලිංගික අධ්‍යාපනය තව ලැබුණා නම් ඇයට මේ දුක විදින්න වෙන්නෙ නෑ. මේ දේට ලොකු උදව් කරන්න මට ශක්තියක් නෑ. ඒත් කැට ව්‍යාපාරයක් හරි කලොත් පුලුවන් උදව් කරනවා :yes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔටුව ඔයා! :shocked:
    ඉන්දල හිටල හරි මේ වගේ වැදගත් දෙයක් දාපන්. කාලීන වැදගත් ලිපියක්.