දරුවන්ට අම්මගේ අගය සමහර විට නොදැනුනත්..... ඇයට තමන්ගේ දරුවන් කෙසේ වුවත් කම් නැත......... මවගේ ආදරය ඒ වගේ..... නමුත් මෙවැනි මව්වරුන් මහපාරට ඇදල දාන දරුවන්ට ඒ පව මෙලොවදීම ලැබෙනවා....!