මම Samsung ෆෝන් එකක් ගන්න ඉන්නේ. මට ටිකක් හෙවි යූසර් කෙනෙක්. නෙට් යන්නයි, ෆිල්ම් බලන්නයි ෆෝන් එක පාවිච්චි කරනවා. ඒක නිසා බැටරිය වැඩි වෙලා තියෙන එකක් තමා බලන්නේ. ගානත් උපරිම 35000 විතර එකක් වෙන්න ඕන.
මම දැනට බැලුවේ samsung Ace2 එකයි Galaxy S advance එකයි. ඒවා පාවිච්චි කරන අය ඉන්නවා නම් පොඩ්ඩ්ක් බැටරි usage එක ගැන කමෙටන්ට් එකක් දාන්න.
ෆෝන් එක ගන්න ඉන්නෙ Dialcom හරි MC එකේ Divine එකෙන්. (Premier එක ගැන නම් මගේ පැහැදීමක් නැත) ඒ කඩ හොඳඳ? කවුද මීට කලින් බඩු අරන් තියෙන්නේ? තව හොඳ විස්වාසවන්ත ෆෝන් කඩ මොනවද?

අකුරු වරද්දන්න එපා යකෝ...