ආදරේ උල්පතකි ඇය....
නුපුරුදුයි මට මේ අනෝරා මහ වැස්ස
නුරාව උතුරනා නුඹේ දෑසින් වැස්ස...
ගලනු මිස කිසිදාක රැඳෙනු බැරි
මල් පිපෙන කෙම් බිමක් කරනු බැරි
හැඩි කරනු මිස මහිත තෙමනු බැරි
හුළං කෝඩයේ ගසාගෙන ආ වැස්ස....
රිද්මයට වැටුනාට නුඹේ ආදර වැස්ස
මං තාම ආදරේ ඒ පුංචි උල්පතට...
ඉඩෝරේ හිත නිවා...තනි රැක්ක උල්පතට....
මහිතේ පෑවිල්ල වැඩි කමට
මහැර දා සිඳී ගිය උල්පතට
සිසිල මට දී...මැකී ගිය උල්පතට....
නුපුරුදුයි මට මේ අනෝරා මහ වැස්ස
නුරාව උතුරනා නුඹේ දෑසින් වැස්ස...
ගලනු මිස කිසිදාක රැඳෙනු බැරි
මල් පිපෙන කෙම් බිමක් කරනු බැරි
හැඩි කරනු මිස මහිත තෙමනු බැරි
හුළං කෝඩයේ ගසාගෙන ආ වැස්ස....
රිද්මයට වැටුනාට නුඹේ ආදර වැස්ස
මං තාම ආදරේ ඒ පුංචි උල්පතට...
ඉඩෝරේ හිත නිවා...තනි රැක්ක උල්පතට....
මහිතේ පෑවිල්ල වැඩි කමට
මහැර දා සිඳී ගිය උල්පතට
සිසිල මට දී...මැකී ගිය උල්පතට....

... Lassanai ... 


