Mama Hithuwa Ara Kellata Mokak Hari Wenawa Kiyala Awasanediමේ සීන් එක උනේ අපේ කෘෂිකර්මය කරන සෙට් එකට. අපි 9 වසරේ ඉන්නකොට කෘෂිකර්මය වලට ප්රැක්ටිකල් වලට තිබ්බ එලදෙනකගෙන් කිරි දොවන ආකාර ඉගෙන ගන්න. අපේ සෙට් එකේ හිටියේ කොල්ලෝ 5 දෙනයි එක කෙල්ලයි. ඔන්න ප්රැක්ටිකල් දවසේ එහා පැත්තේ හරක් ඇති කරන මාම කෙනෙක්ගෙන් එලදෙනකුත් ඉස්කෝලෙට අරගෙන ආව..මුලින්ම මිස් වැඩේ පටන් ගත්තා දැන් කට්ටියට ගන්න විදිය කියල දීල මිස් ගියා අපිට පුරුදු වෙන්න කියල. දැන් අපි සෙට් එක කිරි ගන්නවා හැබැයි කෙල්ලට කරන්න බෑ කිව්වා.
ඔන්න ඉතින් වැඩේ යන අතරේ එකෙක් දැම්ම අයිඩියා එකක්.ඒ තම ගන්න කිරි උණු කරලා බොමු කියල. අපේ සෙට් එකත් එක පයින් කැමති උනා වැඩේට. පලවෙනි වටේ ඉවර වෙලා බලනකොට කට්ටියටම බොන්න කිරි මදි. දැන් දෙවෙනි වටේ පටන් ගත්ත කලින් තනි තනිව කිරි ගත්ත එවුන් දැන් දෙන්න තුන් දෙනා එකට කිරි අදින්නේ. අනිතිමට බලනකොට එළදෙනගේ ගන්න කිරි නෑ ඉවර වෙලා. එළදෙනට මග යන්න පන නෑ අපේ එවුන් කිරි ඇදලා.
ටික වෙලාවකින් මිසුයි. අන්කල් කාරයයි ආව වැඩේ බලන්න. එළදෙන දැක්ක ගමන් අන්කල් කාරයගේ ඇස් උඩ ගියා.. මු එක පාරටම කියපි "මිස් මෙතන එළදෙන හින්ද හොදයි මුන්ට ගැනියෙක් එහෙම දුන්නොත් ඒකිගේ ගන්ඩ දෙයක් නැතුව යනව" කියලාඅපි සෙට් එකට බඩ අල්ලාගෙන හිනා. මිස්ට නම් එකසිය ගානට මල. පලු යන්න බැන්නා.
![]()
මොනවා උනත් ජීවිතේ ලස්සනම කාලේ ඉස්කෝලේ ගිය කාලේ තමා.
Eth Ehema Ne Ne

මුලින්ම මිස් වැඩේ පටන් ගත්තා දැන් කට්ටියට ගන්න විදිය කියල දීල මිස් ගියා අපිට පුරුදු වෙන්න කියල. දැන් අපි සෙට් එක කිරි ගන්නවා හැබැයි කෙල්ලට කරන්න බෑ කිව්වා.
ඒ තම ගන්න කිරි උණු කරලා බොමු කියල. අපේ සෙට් එකත් එක පයින් කැමති උනා වැඩේට. පලවෙනි වටේ ඉවර වෙලා බලනකොට කට්ටියටම බොන්න කිරි මදි. දැන් දෙවෙනි වටේ පටන් ගත්ත කලින් තනි තනිව කිරි ගත්ත එවුන් දැන් දෙන්න තුන් දෙනා එකට කිරි අදින්නේ. අනිතිමට බලනකොට එළදෙනගේ ගන්න කිරි නෑ ඉවර වෙලා. එළදෙනට මග යන්න පන නෑ අපේ එවුන් කිරි ඇදලා.
අපි සෙට් එකට බඩ අල්ලාගෙන හිනා. මිස්ට නම් එකසිය ගානට මල. පලු යන්න බැන්නා. 


