Desktop එක පිලිවලකට තියාගන්න ආසයිද

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Desktop එක පිලිවලකට තියාගන්න ආසයිද

    පහලින් තියෙන ලින්ක් එක ඔබලා download කරගන්න. ඊට පස්සේ බලන්න. මට යාලුවෙක් කිවුවේ. ඒ නිසයි web එක මොකක්ද කියල බලලා ඔයාලටත් ගන්න දැම්මේ.

    http://goo.gl/YsWE3
     
    • Like
    Reactions: ranga_uoc

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    lord pakeer wage link daannathuwa details ekka post karapan

    ලෝඩ් පකීර් නෙවෙයි බන්, software එක download වෙන අතරේ තමයි elakiri එකේ යාලුවෝ එක්ක බෙදාගන්න හිතිලා add කලේ. මමවත් තවම මගේ කොම්පියුටර් එකට දැම්මේ නැහැ. යාලුවෙක්ගෙ කොම්පියුටර් එකකින් දැකල තමයි අරගන්න හිතුවේ.:frown::confused::cool:
     
    • Like
    Reactions: AselaAsanka