හිසරදයට විසඳුමක්...මෙන්න

ගෙදරින්ම හදාගත් අත් බෙහෙතක් මෙන්න.මේකෙන් හිසරදය ඉක්මනින්ම සුව කරගන්න පුලුවන්.
කරපිංචා කොළ වලට සුදුලූනු දමා එයට පොල්තෙල් ස්වල්පයක් දමා රත්කර මද රස්නයෙන් හිසට දමා පිරිමදින්න.......ඔලුවකැක්කුම ඉක්මනටම සුව වෙනවා.....අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි,
හැබැයි ගිනි රස්නෙන් ඔලුවට හලාගෙන ඔලුව පුච්චගෙන මට එහෙම බනිනවා නෙවෙයි ඕන්