වැල කතා sites ගැන

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0

අපි පුංචි කාලේ ඉස්කෝලෙදි බලපු වැල පත්තර වල කවදාවත් ඔය වගේ චාටර් ඒවා තිබ්බේ නෑනේ බං. ඉල්ලුමට අනුව සැපයුම නම් මචන් අපේ රටේ බහුතරයක් විකුර්ති ආශාවන්ගෙන් පෙලෙන එවුන් වෙන්න ඕනේ. නැත්නම් මෙතන වෙන සීන් එකක් යනවා වගේ.

මේවා බලන පොඩි එවුන් හිතන්නේ මේවා සාමාන්‍ය දේවල් කියල මචන්. තමන්ගේම අම්ම ගැන, නංගි ගැන මේ වගේ කතා කියවන එවුන්ගේ මනසේ මැවෙන්නෙත් ඒ දේවල් ඒ අයත් එක්ක කරන විදිය ගැන නේ බං. මේවා කියන්නවත් තැනක් නැද්ද බං ලංකාවේ? මේ site එක කරන එකාට නම් අයෙත් කල්ප ගානකට මිනිස් ආත්මයක් නම් ලබන්න බැරි වෙයි.
:no::no::no::no:
මම දැකලා තියෙනව බන් ඕන තරම්, ඉස්සර සෙනුරි පත්තරේ.. අසාමාන්‍ය ලිපි ගොනුව කියන ආටිකල් ගියේ ඔය වගේ දේවල් බන්,, සත්තු එක්ක හැසිරෙන ඒව, සම, අක්ක, නන්ගි,අම්ම, පවුලෙ අය, හතර දෙනාම එකට. ඔන්න ඔහොම සීන් හුඟක් ලියලා තිබුනා මතකයි.කලාත්මකව ලියපුවා වගේ හිතෙන්නෙ බන්, ඇත්තටම ඕවා කරපු උන් ඒ ගැන පත්තරවලට ඔය තරම් හොඳට ලියයි කියලා හිතන්න අමාරුයි.
 
gosmart

Member
Oct 24, 2010
568
174
0
ඔව් බන්, ඒක මමත් පිලිගන්නවා,, තමන්ගෙ අම්මා ගැන එහෙම ආසාවක් ඇතිවෙන එක අසාමාන්‍ය නෑ, ඒත් ක්‍රියාත්මක වෙන්න ගියොත් තමයි ප්‍රශ්න ඇතිවෙන්නෙ, කොටින්ම තිරිසන් සත්තු එක්ක එකතුවෙන කතා එහෙමත් කියවල තියෙනව, අන්න ඒවනම් මානසික විකෘතිතා වෙන්න පුලුවන්,,

ඉස්සර උඹ මධුරස,සෙනුරි,ඒ ටු ඉසෙඩ්, ප්‍රියාදරී වගේ පත්තර බලල තියෙනව වගේ, ලොල්.. කොහොමටත් වැල් වීඑච් එස් වලින් පවා බලපු උන් දැන් මෙතන සුදන වෙන්න යනව.ලොලෙ ලොල්

:confused::confused::confused:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම බෙනා;14990433 said:
මචන්ලා බොරු පඩේ දාන්න ඕනි නෑ මාත් වැල් බලනවා(සින්හල ඒවා බලන්නෑ මේ ලඟකදි ඉඳන්,හේතුව කොල්ලෝ කෙල්ලන්න්ව ලව් කරන්න දාගෙන් අමන විදිහට උන්ගේ ආත්මේ නැති කරනවා)
මචන්ලා ඔය වැල කතා රෙද්දවල් කියුවාම ඔලුව කොලොප්පන් වෙනවාඅ එපා වෙනවා,පුලුවන්නම් ඔය ජරාව නොබලා හිටපල්ලා....

ලන්කාවෙ වෘත්තීමය පෝර්න් වීඩියෝ කලාවක් තිබ්බනම් ඔහොම වෙන්නෙ නෑ බන් :P
 
PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lankawe hama ekama vikurthi wela thiyena eke sex vitharak ehema novi thiyenna bahane.
    oka wenna athi dan saba thathwe
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සිරාවට නෑ බං.........
    මට ඔක්කාරෙට එනව ඕව කියවන කොටත්............

    බැදපු මිනිහෙක්ට ඒවා කියවද්දි ඔක්කාරෙට එනවලු :rofl:
    බැදලා මක්කරාද මන්දා :rofl::rofl:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    මචන්ලා,

    වැල කතා දාල තියෙන ටිකක් ප්‍රසිද්ද site එකක් තියෙනවා. සමහර එවුන් දන්නවා ඇති.
    මමත් කාලයක් ඔකේ දාපු කතා බැලුව. ඒත් දැන් දාන කතා මහා අසාමාන්‍ය විකුර්ති ආසාවල්
    තියෙන එවුන්ගේ කතා බං. තමන්ගේ අම්ම ගැන කතා දාල තියෙනවා. කියවන්න තියා
    අහන්නත් අප්පිරියයි. :baffled::baffled::baffled:

    මම ඒ කතාවලට දාපු comments බැලුව. හැම එකාම කියල තියෙන්නේ හොඳයි, නියමයි, එල, දිගටම මේ විදියේ ඒවා ලියන්න කියන එක. :frown::frown::frown:

    හදිස්සියෙන් එකෙක් තමයි ඒවාට බැනල දාල තියෙන්නේ. ඌටත් අනිත් ඉන්න එවුන් ඔක්කොම එකතු වෙලා බැනල තියෙනවා. ලංකාවේ කොල්ලන්ට මොකද බන් වෙලා තියෙන්නේ? පුදුම සමාජයක් බං දැන් තියෙන්නේ...
    :baffled::baffled::baffled:

    අර නාන කාමරේ සීන් එකද මචන් ? :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    බැදපු මිනිහෙක්ට ඒවා කියවද්දි ඔක්කාරෙට එනවලු :rofl:
    බැදලා මක්කරාද මන්දා :rofl::rofl:
    කරපු ඒව නිසා තමා ළමයි දෙන්නෙක් ඉන්නේ............:baffled:
    ඒ උනාට බල්ලො පූසෝ කුකුල්ලු හරක් ඔටුවෝ පොන්නයෝ........
    ඔක්කාරෙට එන්නෙ නැද්ද බං.............

    සමහරක් ට නම් ඕව රහයි කියල පේනවා.....
    ඒව ජාතකේ වැරදි............:dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    lankawe hama ekama vikurthi wela thiyena eke sex vitharak ehema novi thiyenna bahane.
    oka wenna athi dan saba thathwe

    ඕවා හුඟක් වෙලාවට හිතලු බන්... ඒක නිකන් කලාවක් විතරයි, සමහර සින්හල නවකතාවලත් ඔහොම අමුතු සීන් තියෙනව.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් බන්, ඒක මමත් පිලිගන්නවා,, තමන්ගෙ අම්මා ගැන එහෙම ආසාවක් ඇතිවෙන එක අසාමාන්‍ය නෑ, ඒත් ක්‍රියාත්මක වෙන්න ගියොත් තමයි ප්‍රශ්න ඇතිවෙන්නෙ, කොටින්ම තිරිසන් සත්තු එක්ක එකතුවෙන කතා එහෙමත් කියවල තියෙනව, අන්න ඒවනම් මානසික විකෘතිතා වෙන්න පුලුවන්,,

    ඉස්සර උඹ මධුරස,සෙනුරි,ඒ ටු ඉසෙඩ්, ප්‍රියාදරී වගේ පත්තර බලල තියෙනව වගේ, ලොල්.. කොහොමටත් වැල් වීඑච් එස් වලින් පවා බලපු උන් දැන් මෙතන සුදන වෙන්න යනව.ලොලෙ ලොල්
    :angry::angry: පකො මම කිවුවෙ අම්මා ගැන අසාවක් ගැන නෙමෙ ඉස්සර කියෙවුවා දැන් කොහොම කතා යනවාද කියලා දන්නෙ නැහැ කියලා මෙ මැතකලුනෙ අම්මා ගැන ලියනවා කියන්නෙ මම කියවන එක නවත්වලා තියෙන්නෙ 3අවු:angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :angry::angry: පකො මම කිවුවෙ අම්මා ගැන අසාවක් ගැන නෙමෙ ඉස්සර කියෙවුවා දැන් කොහොම කතා යනවාද කියලා දන්නෙ නැහැ කියලා මෙ මැතකලුනෙ අම්මා ගැන ලියනවා කියන්නෙ මම කියවන එක නවත්වලා තියෙන්නෙ 3අවු:angry:
    රිදිලා,, :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,895
    1
    9,694
    113
    Gampaha

    අපි පුංචි කාලේ ඉස්කෝලෙදි බලපු වැල පත්තර වල කවදාවත් ඔය වගේ චාටර් ඒවා තිබ්බේ නෑනේ බං. ඉල්ලුමට අනුව සැපයුම නම් මචන් අපේ රටේ බහුතරයක් විකුර්ති ආශාවන්ගෙන් පෙලෙන එවුන් වෙන්න ඕනේ. නැත්නම් මෙතන වෙන සීන් එකක් යනවා වගේ.
    මේවා බලන පොඩි එවුන් හිතන්නේ මේවා සාමාන්‍ය දේවල් කියල මචන්. තමන්ගේම අම්ම ගැන, නංගි ගැන මේ වගේ කතා කියවන එවුන්ගේ මනසේ මැවෙන්නෙත් ඒ දේවල් ඒ අයත් එක්ක කරන විදිය ගැන නේ බං. මේවා කියන්නවත් තැනක් නැද්ද බං ලංකාවේ? මේ site එක කරන එකාට නම් අයෙත් කල්ප ගානකට මිනිස් ආත්මයක් නම් ලබන්න බැරි වෙයි.
    මුලින්ම කියන්න ඕනෙ ප්‍රධානම දේ මම ඔය කතා 5ක් වත් කියෝල නැති තරම්. ඒ උපාසක නිසා නෙමේ කම්මැලී බන් ඕව කියවන්න. ඊට වඩා වීඩියෝ එකක් බලනව හොදයි. හැබැයි මචන් මෙහෙම දෙයක් තියෙනව. කොච්චර වීඩියෝz එනවද විකාර ඒව. ඒ අතරින් Top models ඉන්න top studioz වලින් හදන series එනවනෙ බන්. ex Family party, My step mother, My step farther, Mother Daughter exchange club, MILF, Mom bang daughters, Mom seduce son, bla bla, එහෙමයි කියල උබ ඕව feeling එකේ බලලම නැද්ද? Model ගැන විතරනෙ බන් හිතන්නෙ. වෙන bla bla නෙමේනෙ. :D මම හිතන්නෙ ඔය අදහසින් වෙන්න ඇති ඔය කතා ලියන්න ඇත්තෙ. ඒත් Model කෙනෙක් නැති නිසා අපිට එන්නෙ පිලිකුලක්, උබට තේරෙනවනෙ එකම script එක බලනකොට එක හැගීමක්, කියවනකොට තවත් හැගීමක් කියල. :P හැබැයි ඉතින් පට්ට, නියමයි කියල කමෙන්ට්z වැටෙනව කියන්නෙ නම් උබ කිව්ව වගේ උන්ගෙ මනස විකෘති වෙලා වෙන්න ඕන. :yes: උබ සයිට් කරන එකාට බනිනව, ඒත් උබටහ් කස්ටමර් කෙනෙක් වෙලා ඉවරයි. එතකොට උබටත් අර කල්ප ගාන අයිතී නේද මචෝ....ට්‍රැෆික් නැත්නම් කවුද බන් මැරි මැරී පෝස්ට් දාන්නෙ... ;)
     
    අනේ මන්ද බං. උඹ කියන කතා මට පිළිගන්න අමාරුයි. මමත් sex කතා කියවනවා මචන්. හැබැයි ඒ නොර්මල් ඒවා. කෙල්ලෝ කොල්ලෝ කරන ඒවා ගැන තියෙන ඒවා. ඒවා ගැන ඕනේ තරම් ලස්සන විදියට ලියපු කතා තියෙනවා. ඒවාට කැමති අයත් ඉන්නවා. ඒත් මේ වගේ දේවල් කරන්නේ මොන මගුලකටද බං?

    අනිත් එක මම ඒ site එක promote කරන්න මෙතන post දැම්මේ නෑ බං. මට ඕනේ එක නවත්තන්න. මගේ චේතනාව වෙනස් මචන්. මම මේ post එක දැම්මේ ඒ site වලට traffic වැඩි කර ගන්න හිතාගෙන නම් මට හෙන ගහන්න ඕනේ. මට ඕනේ වුනේ මේ වගේ දේවල් අපේ සමාජය තුලට ඇතුල් වෙලා, ඒවාට කඩේ යන එවුන් රට පුරාම පිරිලා ඉන්නවා කියල පෙන්නන්න.

    එක එක අයගේ අදහස් වෙනස් නේ ඉතින්...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,895
    1
    9,694
    113
    Gampaha

    අනිත් එක මම ඒ site එක promote කරන්න මෙතන post දැම්මේ නෑ බං. මට ඕනේ එක නවත්තන්න. මගේ චේතනාව වෙනස් මචන්. මම මේ post එක දැම්මේ ඒ site වලට traffic වැඩි කර ගන්න හිතාගෙන නම් මට හෙන ගහන්න ඕනේ. මට ඕනේ වුනේ මේ වගේ දේවල් අපේ සමාජය තුලට ඇතුල් වෙලා, ඒවාට කඩේ යන එවුන් රට පුරාම පිරිලා ඉන්නවා කියල පෙන්නන්න.
    එක එක අයගේ අදහස් වෙනස් නේ ඉතින්...
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක් නෙ බන් මේ, උබ බීලද? නැත්නම් මට වැටෙහෙන හැටිද?
    :shocked:
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක් නෙ බන් මේ, උබ බීලද? නැත්නම් මට වැටෙහෙන හැටිද? :shocked:

    උබ සයිට් කරන එකාට බනිනව, ඒත් උබටහ් කස්ටමර් කෙනෙක් වෙලා ඉවරයි. එතකොට උබටත් අර කල්ප ගාන අයිතී නේද මචෝ....ට්‍රැෆික් නැත්නම් කවුද බන් මැරි මැරී පෝස්ට් දාන්නෙ...

    :oo::oo::oo: