තාමත් දුම් බොනවද? E cigarette

E cigarette දුම් බීම නවත්ත&#

  • සාර්ථක පිලියමක්

    Votes: 20 29.0%
  • තරමක් දුරට සාර්ථක පිලියමක්

    Votes: 11 15.9%
  • අසාර්තක වෑයමක්

    Votes: 9 13.0%
  • මම නම් ඕක ගැන දන්නෙ නෑ

    Votes: 29 42.0%

  • Total voters
    69

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    මේකනම් හොද වැඩක් වගේ...
    ලංකාවේ ගන්න තියනවද දන්නේ නැ..?

    ලංකාවෙ නම් තියෙන 3000~5000 ක් අතර වෙයි, ජංජාලෙන් නම් ගොඩක් අඩුවට ගෙන්න ගන්න පුලුවන්
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මෙන්න බඩු..........

    img1804sm.jpg


    සාර්ථක වෙයිද නැත්ද කියලා නම් කියන්න අමාරුයි..මේකේ කිසිම සැරක් නෑ..දුම හොදට එනවා..ටිකක් බරයි..
     
    Last edited: