බොහොම ස්තූතියි. ලෝක ආරම්භය සහ පුහු මැවුව්වාදය ගැන ඉතා දීර්ඝ ලිපියක් දැමීමට බලාපොරොත්තුවෙන් ඉන්නේ ඒත් ඒ තුලින් අපේ අනිත් ආගම් වලට නිගරැවක් වෙයි යන බය නිසා දැම්මේ නෑ. මොකද ඉස්ලාම් කතෝලික සහ හින්දු සියලු ආගම් කේන්දු වෙලා තියෙන්නේ මැවුම්වාදය උඩනෙ.
හ්ම්ම්...ඒක ඇත්ත සහෝදරයා... මැවුම් වාදය ඕනෙම කෙනෙකුට තේරෙන පැහැදිලි බොරුවක්..අවශ්‍ය වන්නේ නුවණින් සිතා බලා සත්‍යය තෝරා ගැනීමයි..
තමාගේ මැවුම් කරුවාද...ගැලවුම් කරුවාද තමාමය...[/QUOT
no offence,but after reding ur article i dont think buddhist can point the finger on others about creator...![]()