අපේ facebook page එකට වැඩියෙන්ම එන අය බලාගන්න...

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    යකෝ ඔය චැට් ලිස්ට් එක

    facepalm.jpg
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මට හිතෙන්නෙ මෙතනට එන්නෙ අපි වැඩිපුරම chat කරන අයගෙ list එක බන්
    මගේ ඔය කියන විදියට ඇවිල්ල තියෙන්නෙ එහෙම අය තමා
    matath hithenne ekamai bn
    mokada friendlist eke un vitharai ethana inne.anika chat karapu un
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අයි ඩී එකට එන්නේ අංක ටිකක් විතරයිනේ බං.. ඉතිං කොහොමද කවුද කියලා හොයා ගන්නේ ? ??? කොයි කෙනාද කියලා බලාගන්නේ කොහොමද :rolleyes::dull: