කතාව නම් සම්පූර්ණ ඇත්ත මචං..
මට නම් කෙල්ලෙකුත් නෑ.. හිටියත් දෙන්නෙත් නෑ..
වැලන්ටයින් කියන්නෙ තවත් එක් විකාරයක් විතරයි..
උඹ ලස්සනට ලියලා තියෙනවා..
REP 15+

Seriously machan........... kanagatui....
anika ewa nam ratata wadakuth naha getata wadakuth naha....... niraparade 75% anthimata kanne boot.....

Good one malliya.

කතාව නම් සම්පූර්ණ ඇත්ත මචං..
මට නම් කොල්ලෙකුත් නෑ.. හිටියත් දෙන්නෙත් නෑ..
වැලන්ටයින් කියන්නෙ තවත් එක් විකාරයක් විතරයි..
උඹ ලස්සනට ලියලා තියෙනවා..
REP 15+

