අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!!

hichchi malli

Member
Feb 17, 2011
1,265
133
0
තාම හොයනවා
අද ඩේවිඩ් පීරිස් එක වහලා.. හෙට කෝල් කරලා අහන්න ඕන...
දැනට තියෙන්නෙ 125 සී.සී ඉදිරිපස ඩිස් බ්‍රේක් එන ගියර් 5 බයික් එක .



giya sathiye mama cal karama thama na kiwwa bn.dan kohomada dan na.uba call karoth mawath danuwath karapan machan
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    giya sathiye mama cal karama thama na kiwwa bn.dan kohomada dan na.uba call karoth mawath danuwath karapan machan
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං අද ඩේවිඩ් පීරිස් හෙට් ඔෆිස් ගියා.. මේ බයික් එකයි අනිත් ඩිස්කවර් 125 මොනෝශොක් එකයි ලැන විස්තර දැන ගන්න...
    ඒගොල්ලො කියනවා ඒ බයික් ලංකාවට ගෙන්වන දිනයක් ගැන හරියටම කියන්න බෑ ලු...

    හැබැයි 200 පල්සර් කීපයක් අත්හදාබැලීම් සදහා ගෙනත් තියෙනවා කිව්වා...

    මේ බයික් දෙක ලංකාවට ගෙන්වන දිනය දන්වන්න කියලා ගොඩ දෙනෙක් ඉල්ලලා තිබුනා.. ඒ නිසා එයාලා ලයිස්තුවක් හදලා තිබුනා... මගේ දුරකථන අංකයත් ඉල්ල ගත්තා
     

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    man bike ekak ganna asawe iddimai wadi kale gaana.

    hero bike ganath kiyannako.hero honda wagema hodata use karanna puluwan weida
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    "මචන් දැන් ලංකාවේ බයික් එකක මිල වෙන රටක පාවිච්චි කරපු වාහනේක මිලට සමානයිනේ.ලෝකේ ලොකුම ඇමති මන්ඩලේ නඩත්තු කරන්නත් එපායෑ ඉතින්... අපිට නැතත් ඇස්ටින් මාර්ටින් හරි අපේ සල්ලි වලින් ගේනකොට කාටද ආඩම්බර?? මචන් අපි යන්තර ගෙවල් වෙනුවෙන් මාසෙකට 10000ක් ඉතුරු කලොත් බයික් එකක් ගන්න අව්රුදු 2.5න් පුලුවන්, කාර් එකක් ගන්න අව්රුදු 30න් පුලුවන්, ගෙයක් හදාගන්න අව්රුදු 40න් පුලුවන්.. මේ සේරටම අව්රුදු 72යි නේ බන් යන්නේ... අනේ මරා මාමේ එක්කෝ කාබාසිනියා කාරී ලෝකේ ලොකුම ඇමති මන්ඩලේ දියවන්නාවට වීසිකරලා රටේ ආර්තිකේ හදන්න.. නැත්නම් අපේ ආයුශ වැඩි කරලා දෙන්න අව්රුදු 200ක් ඉතර. එතකොට අපිටත් පුලුවන් යන්තම් මැරෙන්න කලින් වාහනයක් අරන් ගෙයක් හදන් මිනිහෙක් වෙන්න"

    ඇත්තටම ේ කියමන හරියටම හරි.....ේ තකතිරු ඇමති හැත්ත හින්දා සත පහක් වත් ඉතුරු කර ගන්න හම්වෙන්ේ නෑ. හම්බ කරන හැම සේම බදු ගන්නවා.උන් රට කනවා අපි හිගා කනවා....ඇත්තට මෙහමත් රටක්.:confused:

    රත්තරං අදහස් වලට බොහොම ස්තූතියි!!!!
    Rep +10
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,356
    766
    113
    තොපිට මොකෑ ඒක
    රත්තරං;12705752 said:



    මචන් දැන් ලංකාවේ බයික් එකක මිල වෙන රටක පාවිච්චි කරපු වාහනේක මිලට සමානයිනේ.ලෝකේ ලොකුම ඇමති මන්ඩලේ නඩත්තු කරන්නත් එපායෑ ඉතින්... අපිට නැතත් ඇස්ටින් මාර්ටින් හරි අපේ සල්ලි වලින් ගේනකොට කාටද ආඩම්බර?? මචන් අපි යන්තර ගෙවල් වෙනුවෙන් මාසෙකට 10000ක් ඉතුරු කලොත් බයික් එකක් ගන්න අව්රුදු 2.5න් පුලුවන්, කාර් එකක් ගන්න අව්රුදු 30න් පුලුවන්, ගෙයක් හදාගන්න අව්රුදු 40න් පුලුවන්.. මේ සේරටම අව්රුදු 72යි නේ බන් යන්නේ... අනේ මරා මාමේ එක්කෝ කාබාසිනියා කාරී ලෝකේ ලොකුම ඇමති මන්ඩලේ දියවන්නාවට වීසිකරලා රටේ ආර්තිකේ හදන්න.. නැත්නම් අපේ ආයුශ වැඩි කරලා දෙන්න අව්රුදු 200ක් ඉතර. එතකොට අපිටත් පුලුවන් යන්තම් මැරෙන්න කලින් වාහනයක් අරන් ගෙයක් හදන් මිනිහෙක් වෙන්න



    :lol: :lol: eka nam aththa