~~~~۩ බෞද්ධ ගීත එකතුව ۩~~~~

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fnVd.jpeg

    අඩෝ අදමයි මේ නූල මන් දකින්නෙ, දන්නවනම් හැමදාම බම්ප් කරනවා.. +4
     
    • Like
    Reactions: Gouken

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ඇසේ මතුවන කඳුලු බිඳු ගෙන - පණ්ඩිත් අමරදේව

    ඇසේ මතුවන කඳුලු බිඳු ගෙන
    ඔබේ සිරිපා දොවන්නම්
    හදේ මැලවෙන කැලෑ මල් ගෙන
    ඔබේ සිරිපා පුදන්නම්


    http://www.mediafire.com/?rrnyf7zdhhx9b9l
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    ත්‍රෙඩ් එක ආපහු උඩටම සැපත්වෙවා!!!!!!:):)



    අප්‍රමාදීව අමාමහ නිවනින් සැනසීමට ඔබටද මටද හැකිවේවා..!!!
    බුදුසරණයි!!!:)

     
    Last edited: