බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS

kwurohana

Member
Nov 23, 2012
158
1
0
me gena wisthara tamai machan mamath thawa hoya hoya inne.. thawa wisthara thiye nam denna. meka ganipu aya innawada???????
 
kwurohana

Member
Nov 23, 2012
158
1
0
yellow ekada blue ekada machn honda...... ethakota mekata hid light ekakui, security system ekakui set karaganna ona.. ehema karata awulak nedda,, bike eka mas karanna wenawada???????? danna kenek innawanam wisthara denna
 
vasanka22

Active member
  • Jun 15, 2012
    435
    63
    28
    meka machn 370 with vat denawanam,godak kollo gannawa..bt dan 420k..eka therumak na ban...hoda hornet ekak ganna puluwan a ganata..hebei patta byk eka..
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන් මම දන්නා තරමට දැන් ඕක තියනවා David Peiris Showrooms වල.
    දන්නා විදියට නම් 420 විතර වෙනවා කියලයි කියන්නේ......!
    අනේ මන්ද එච්චර ගණන් දීල ඉන්දියන් බයික් එකක් ගන්න එකේ තේරුමක් තියනවද කියල....
    මොනවා උනත් විස්තරයට බොහොම පින්....!
     
    DEISEL

    Member
    Jan 27, 2012
    50
    3
    0
    COLOMBO
    දැනුවත් කලාට නම් බොහොමත්ම ස්තුතියි...
    ඒ උනාට ඉන්දියාවෙන් එන ඔය මගුල් ප්‍රමොට් කරන්න එපා...පාරෙ රෙන වල් හැත්ත...
    ඔය ඉන්දියන් සක්කිලි හැත්ත හැමදාම අපිට කෙලවන්නම තමයි බැලුවේ...
    දැන් උන් රට රටවල ලන්කාවේ නිශ්පාදන ගන්න එපා කියලා කෑ ගහනවා..
    ඇයි යකෝ අපිට බැරි ඔය වල් සක්කිලින්ගේ බඩු ගන් නැතිව ඉන්න...
    ලන්කාව වටේ තියන හැම රටක්ම අපිට සහයොගය දෙනවා...
    නැත්නම් විරුද්ද නැතිව හිටියා...මේ සක්කිලි ලන්කාවට විරුද්දව ඇමෙරිකාවට දුන්නා...
    මුන් එක්ක යුද්ද නොකලත් කල හැකි දෙය කරන්න ඕනා...ඔය ඉන්දියන් කාරි, බයිසිකල්,අනිත් දේවල් ඔක්ක්ම අයින් කරන්න ඕනා...:angry:
     
    ඔව් ඒක නම් ඇත්ත.. කාල කාලකන්නියෝ........
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    ජපන් බයික් තියනකොට මොකටද 420ක් දිලා මේක ගන්නෙ.. ජපානෙ ලගදිත් අපිට පට්ටම යෙන් තොගයක් දුන්නා. තනි රටක් විදියට අපිට වැඩිම සප් එක දෙන්නෙ ජපානෙ. ඉතින් අපි උන්ට කල ගුන සලකන්න ඔනෙ නැද්ද. අනික ලෙඩක් නැතුව හිතෙ බයක් නැතුව පදින්නත් පුලුවන් ජපන් බඩු. ඔය ගානට 35-40ක් පෙට්‍රල් වැඩකරන ජපන් බයික් ඔනෙ තරන් තියනව
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජපන් බයික් තියනකොට මොකටද 420ක් දිලා මේක ගන්නෙ.. ජපානෙ ලගදිත් අපිට පට්ටම යෙන් තොගයක් දුන්නා. තනි රටක් විදියට අපිට වැඩිම සප් එක දෙන්නෙ ජපානෙ. ඉතින් අපි උන්ට කල ගුන සලකන්න ඔනෙ නැද්ද. අනික ලෙඩක් නැතුව හිතෙ බයක් නැතුව පදින්නත් පුලුවන් ජපන් බඩු. ඔය ගානට 35-40ක් පෙට්‍රල් වැඩකරන ජපන් බයික් ඔනෙ තරන් තියනව

    අනිවා. මම කාටවත් ඉංදියන් ලබ්බවල් ගන්න කියලා නෑ. විස්තරයක් දුන්නා විතරයි
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    00020451.gif
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    sirawata aththa ban

    ජපන් බයික් තියනකොට මොකටද 420ක් දිලා මේක ගන්නෙ.. ජපානෙ ලගදිත් අපිට පට්ටම යෙන් තොගයක් දුන්නා. තනි රටක් විදියට අපිට වැඩිම සප් එක දෙන්නෙ ජපානෙ. ඉතින් අපි උන්ට කල ගුන සලකන්න ඔනෙ නැද්ද. අනික ලෙඩක් නැතුව හිතෙ බයක් නැතුව පදින්නත් පුලුවන් ජපන් බඩු. ඔය ගානට 35-40ක් පෙට්‍රල් වැඩකරන ජපන් බයික් ඔනෙ තරන් තියනව

    සිරාවට ඇඊ බන් අපි ඔය ඉන්ඩියන් ජරව ගන්නේ.Japan බඩු එලම තමයි. anika ban oya ganawa Japan bike 2k ganda puluwan
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    අඩෝ පට්ට මචන් හිගාකාල හරි ගන්නවා
    තැන්ක්ස් මචන්..

    කන්න දෙයක් නෑ නෙ..තෝකොහොමත් හිගන්නානෙ....
    හෙ හෙ හෙ....
    ගනින් හනින් පරිස්සමින් පෑදපන්......
    මාත් ගත්තා CBR එකක්.....
     
    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    මගේ 135LS එක දීල 200 එකක් ගන්න හිතෙනවා (ඇත්තටම ගාන කීයක් විතරද?)

    00020451.gif