ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා
Shadow.Walker Well-known member Jan 15, 2013 3,757 717 113 ██████████████ May 11, 2013 #68 නමෝ බුද්දාය...!!!
~ Horizon ~ Well-known member Apr 17, 2013 1,109 340 83 ffgfhfjgijkjj May 15, 2013 #71 මනුස්සයෙක් හොඳ කර්මයක් හෝ පාප කර්මයක් හෝ කරන කොට ඒ ඒ කර්ම තමයි එයාට දැවැද්ද වශයෙන් තියෙන්නෙ.
hdgpure Member Oct 30, 2007 3,357 201 0 39 Endless Circle of Death & Birth May 15, 2013 #72 ~ Horizon ~ said: මනුස්සයෙක් හොඳ කර්මයක් හෝ පාප කර්මයක් හෝ කරන කොට ඒ ඒ කර්ම තමයි එයාට දැවැද්ද වශයෙන් තියෙන්නෙ. Click to expand...
~ Horizon ~ said: මනුස්සයෙක් හොඳ කර්මයක් හෝ පාප කර්මයක් හෝ කරන කොට ඒ ඒ කර්ම තමයි එයාට දැවැද්ද වශයෙන් තියෙන්නෙ. Click to expand...
hdgpure Member Oct 30, 2007 3,357 201 0 39 Endless Circle of Death & Birth May 17, 2013 #75 Reactions: rcccc
hdgpure Member Oct 30, 2007 3,357 201 0 39 Endless Circle of Death & Birth May 19, 2013 #78 නාගිත තෙරැන් ගේ ගාථා. බුදු සසුනෙන් බැහැර වු වෙන ආගමක කෙනෙකුට නිවන් සුව කරා ගෙන යන මෙ වැනි මගක් නම් නෑ. අපගේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් හට අනුශාසනා කරන්නේ ශ්‍රී හස්තයේ තිබෙන දෙයක් පෙන්වා දෙනවා වගෙයි. මේ වනාහී ආයුෂ්මත් නාගිත නම් රහත් මුනිදුන් වදාළ ගාථාවන්ය. (උපුටා ගැනීම-ඵ් අමා නිවන් දුටු රහතන් වහන්සේලා-කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි) ථේර ගාථා (ඛුද්දක නිකාය)
නාගිත තෙරැන් ගේ ගාථා. බුදු සසුනෙන් බැහැර වු වෙන ආගමක කෙනෙකුට නිවන් සුව කරා ගෙන යන මෙ වැනි මගක් නම් නෑ. අපගේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් හට අනුශාසනා කරන්නේ ශ්‍රී හස්තයේ තිබෙන දෙයක් පෙන්වා දෙනවා වගෙයි. මේ වනාහී ආයුෂ්මත් නාගිත නම් රහත් මුනිදුන් වදාළ ගාථාවන්ය. (උපුටා ගැනීම-ඵ් අමා නිවන් දුටු රහතන් වහන්සේලා-කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි) ථේර ගාථා (ඛුද්දක නිකාය)