ඔන්න ඊට පස්සේ වෙන එක්කෙනෙක් ආවා යූටියුබ් වීඩියෝ ටිකකුත් උස්සන්.. හැබැයි අර සෝමාලි හිගන්නගේ කතාවක් ඒ අතර නෑ..
ඔන්න ඒකටත් උත්තර දුන්නා
ඒ පාර මෙහෙම උත්තරයක් ලැබුනා
ඌ ඔලුවක් තියෙන එකෙක්.. ඌ යමක් තේරුම් අරන් ඒ පාර ටිකක් බුරුල් පාරකට ආවා. ඒත් දැන් ඒ තේරුම් ගත්ත ඒවයින් වැඩක් නැතුව ඇති.. මොකෝ සිකුරාදාවල් 4ක් 5ක් පහු උනානේ. දැන් ආයෙම බ්‍රේන් වොශ් කරලයි ඇත්තේ
ඔන්න ඒකටත් උත්තර දුන්නා
ඊට පස්සේ කව්රුවත් පලාතෙවත් ආවේ නෑ..
ඒවා යට යනකන් ඉදන් ආයෙම ආයෙම අහනවා
එක අතකින් සාදාරනයි.. පොඩි කාලේ ඉදන් අම්මා තාත්තා යටතේ කුඩා ඒ වගෙම එකම රාමුවක ඉදන් දෙයියෙක්ට බයකරලා ගෝත්‍රික මැනුවල් එකක් ඔලුවට දාපු උන් ඒ රාමුවෙන් එලියට ඇවිත් සමාජේ දකිනකොට තමන්ගේ හර්දය සාක්ශිය එක්කම අව්ලක් එනවා. සත්යය දකිනවා. ඒත් ඒ එක්කම අර පොඩිකාලේ පටන් හිතේ හදපු පිලිකාව තමන්ගේ බුද්දිය යට කරනවා, ඒත් දෙයියට තියෙන බය නිසා අඩුමගානේ ඊට විරුද්දව හිතන්නවත් බයයි.. ඒ නිසා ඒ පීඩනය පිටකරගන්න මේ වගේ නැවත නැවත කියලවත් වෙනසක් බලාපොරොත්තු වෙනවා
ඔන්න ඕකයි භක්තිය වැඩිකරලා බුද්දිය මොටකල 7වෙනි සියවසේ මානසිකත්වය.....
කවදාවත් ගොඩ ඒමක් නෑ... මොන සත්ය තේරුම් ගත්තත් සිකුරාදා පහු උන ගමන් ආයෙම 7 වෙනි සියවසට යනවා... පොතේ තිබ්බනම් පඩෙත් මල් සුවද වෙනවා... ලොක්ක ඇරිය එකෙක්නම් තවත් සුවද වෙනවා... සමන්පිච්ච මලකටත් වඩා සුවදවත් වෙනවා... ඔන්න ඕකටයි බ්‍රේන් වොශ් කරනවා කියන්නේ...
ඔන්න ඕකයි ත්‍රෙඩ් දෙකක් දාලත් ඔබතුමන්ලට ඔබතුමන්ලගේ ස්වයන් වින්දනේ කරගන්න ඉඩ දීලා අපි හිටියේ. උත්තර දුන්නා කියලා වැඩක් නැති නිසා.. ඒ නිසා බොරුවට කෝ සින්හයෝ කියලා අහලා චා උනා වගේ කෑ ගහන්න එපා.. ඉස්සෙල්ලා නෝන්ඩි උනා වගේ සිංහයෝ පිටිපස්සෙම ඉන්නවා