ආසයි හැමදාමත් යන්න

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ආසයි හැමදාමත් යන්න

    කොලයක් අතට අරන් ලියුමක් මම ලියන විට

    සිහිවෙයි ගෙදර මව්පියෝ මට සැම විට

    මව්පියෝ බලන්නට මම නොවසිල්ලෙන් සිටින විට

    ලැබුණා නිවාඩු දින දහය කට

    :D
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එහෙනම් තවත් බලන් ඉන්නේ නැතුව දුවන්නයි කිව්වේ ඉක්මනටම ගෙදර.. :dull::rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මෙතන හිටියත් තනියම ගෙදර ගියත් තනියම..ඒකනේ කේස් එක :oo:
    හිඳීවි කොතැනක හෝ හිමි කාරියක් උපන් නුඹේ නමින්...
    වඩීවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්... :dull::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එහෙනම් තවත් බලන් ඉන්නේ නැතුව දුවන්නයි කිව්වේ ඉක්මනටම ගෙදර.. :dull::rofl:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    හිඳීවි කොතැනක හෝ හිමි කාරියක් උපන් නුඹේ නමින්...
    වඩීවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්... :dull::rofl:

    අනේ අම්මියෝ :oo: ආය නම් කෙල්ලෙක් නම් හම්බ වෙන්න එපා කියලයි මං එක හිතින්ම පතන්නේ :angry:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මෙතන හිටියත් තනියම ගෙදර ගියත් තනියම..ඒකනේ කේස් එක :oo:

    අනේ අම්මියෝ :oo: ආය නම් කෙල්ලෙක් නම් හම්බ වෙන්න එපා කියලයි මං එක හිතින්ම පතන්නේ :angry:
    එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ... තනියම ඉන්න එකයි ඇත්තේ...:dull:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    අනේ අම්මියෝ :oo: ආය නම් කෙල්ලෙක් නම් හම්බ වෙන්න එපා කියලයි මං එක හිතින්ම පතන්නේ :angry:

    ඒ මොකද ඒ? කලින් එකට මොනා උනාද? කොහොම උනත් ජීවිතේ හැමදාම වරදින්නෙ නෑනෙ බං. ;)