thank thank thank
thanks ok
.....................
thank thank thank thank thank
yes thank thank for you max
OK THANK THANK THANK SAHRE..............
OK THANK THANK THANK THANK FOR YOU.................
ok thank thank thank thank...........
yes thank thank thank for sahre
ok thank thank for you........................
thank thank for sahre.................

u r welcome 

පාකිස්තාන් කාරයෙක් නිසා Harper ව මරන්න පුළුවන්ද බං මම මෙනින්ඩාස්ට වෙඩි තියලා මැරුණා..



ඔව්, උබ හරි.මේක thread එක දාද්දි මගේ අතින් වෙච්ච ලොකු අතපසුවීමක්.කරුමෙට දැන් මුල් thread එක edit කරන්නත් බැහැ.![]()
thanks alot machan.. උඹේ thread එක නිසා එක පාරම ගේම ගොඩ දා ගත්ත.. හැබැයි මචන් මට මෙහෙම දෙයක් හිතුන. මම නම් karma බේරාගත්තේ second chance mission එකෙන්.. එත් අපි defelco මරල karama ව බේරගත්ත නම් cyber attack එක වෙලාවේ karamaව මරන්න කෙනෙක් නැනේ ..(මොකද එතැනදී karamaව මරන්න හදන්නේ defelco නේ) එතකොට farid ගෙන් වැඩක් නැහැනේ. එක නිසා harper බේරගන්න බැරිද?
Rep +


ඒ මිෂන්ස් සිලෙක්ට් කරාට ස්ටෝරි එකටමනේ මචෝ පනින්නේ.. ඒ ඇයි...මම කර්මව පලවෙනි එකෙන්ම බේර ගත්තා..මේසන් වත් බේර ගත්තා..මට ස්ට්‍රයික් මිශන්ස් ටික ගහන්න දෙන්නේ නෑ නේ.. දැන් ඒ ටිකට උඩින් රතු පාටින් ෆේල් කියලා වැටිලා තියෙනවා..ඒ ටික රී ප්ලේ ගිහින් ගැහුවට ස්ටෝරි එකට වෙනසක් වෙන්නේ නෑ කියලා කියනවනේ..මම ඒ ටික ඔක්කොම ගහලා ආයේ සෆර් මී මිෂන් එකේ ඉඳන් පටන් ගත්තොත් හරි යයි ද?

