- නොනවතින බිමත්කම-

MALAKA84

Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    - නොනවතින බිමත්කම-

    මේ කතාව මීට අවුරුදු ගණනකට පෙර මම කියෝපු නවකතාවක තිබුනේ
    මේ කිසිම ආගමකට ගරහීමේ අදහසින් නෙමේ දමන්නේ අපේ සමාජේ ගැන යමක් සිතන්න පුළුවන් මෙයින්

    ඔන්න ගැමියෙක් ඉන්නවලු හැමදාම මධුවිත පාවිච්චි කරන
    එදා වෙසක් පෝය දවසක්
    ඉතින් බාර් වහල
    ,,
    ,,දැන් මොකෝ කරන්නේ
    කොහෙන්ද හොයාගන්නේ
    හැමතැනම අවිද්දලු නැතිලු
    දැන් හොදටම තද වෙලා පාර දිගේ එනවලු
    ඔය එනකොට පාර අයිනේ බුදු පිළිමයක් තියෙනවලු
    නැවතුනා
    මොනවාද හලෝ ඔබ වහන්සේ ඉපදුන බුදුවුණා පිරිනිවන් පෑවා දවසට අපිට හිතේ හැටියට කන්න බොන්නත් නෑ කියල බැන්න ,,,
    දැන් ඔහොම බැන බන එනකොට පාර දිගේ
    පාර අයිනේ ජේසුස් වහන්සේගේ සුරුවමක් තියෙනවලු
    නැවතුනා
    මෙන්න මිනිස්සු,,,
    ඔබ වහන්සේ ඉපදුන දවසෙත් බොන්න තියෙනවා,,,
    ඇන ගහපු දවසෙත් බොන්න තියෙනවා,,
    උත්ථානය වුන දවසෙත් බොන්න තියෙනවා,,,

    ඒකටත් එක්ක අපේ බුදුන්ගේ එක මගුලකට වත් අපිට බොන්න නෑ,,,

    ඇන ගහන්න හිටපු එකා බුදු වෙලා ,,,,
    බුදුවෙන්න හිටපු එකාව ඇන ගහලා ,,,

    දන ගහල වැදලා ආවලු

    ඉස්සුවේ මෙතනින්

    http://hilariousrasakatha.blogspot.com/2013/04/blog-post_3457.html

    මේ මගේ පළවෙනි පොස්ට් එක
     
    • Like
    Reactions: gaya1

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ජොයින් වෙලා අවුරුදු 5ක් ගිහිල්ලාත් දාපු පලවෙනි පෝස්ට් එක දැක්කාම හිතෙනවා තවත් අවුරුදු 5ක් ඉඳලාම පලවෙනි පෝස්ට් එක දැම්මානං හොඳයි කියලා..
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    Is ur mother a prostitute. Budurajanan whansetawath, jesutumatawath me widiyata kiyanne ekane.
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ජොයින් වෙලා අවුරුදු 5ක් ගිහිල්ලාත් දාපු පලවෙනි පෝස්ට් එක දැක්කාම හිතෙනවා තවත් අවුරුදු 5ක් ඉඳලාම පලවෙනි පෝස්ට් එක දැම්මානං හොඳයි කියලා..

    :yes::yes::yes::yes:
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ජොයින් වෙලා අවුරුදු 5ක් ගිහිල්ලාත් දාපු පලවෙනි පෝස්ට් එක දැක්කාම හිතෙනවා තවත් අවුරුදු 5ක් ඉඳලාම පලවෙනි පෝස්ට් එක දැම්මානං හොඳයි කියලා..
    අනේ සහතික ඇත්ත මචන්..බලපල්ලකො අවුරුදු 5ක් ඉදලා දාපු කියපු කතාව...:yes::yes:
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    නොදකින් කාලකන්නියා තු තෝ..මේවට හිනා වෙන්න තරම් අපි පහලට වැටිලා නැ..මේවා ජෝක් ද බං?
     
    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    ජොයින් වෙලා අවුරුදු 5ක් ගිහිල්ලාත් දාපු පලවෙනි පෝස්ට් එක දැක්කාම හිතෙනවා තවත් අවුරුදු 5ක් ඉඳලාම පලවෙනි පෝස්ට් එක දැම්මානං හොඳයි කියලා..

    Is ur mother a prostitute. Budurajanan whansetawath, jesutumatawath me widiyata kiyanne ekane.

    අනේ සහතික ඇත්ත මචන්..බලපල්ලකො අවුරුදු 5ක් ඉදලා දාපු කියපු කතාව...:yes::yes:

    Sura meraya majja pamadatthana veramani sikkhapadarn samadiyami

    නොදකින් කාලකන්නියා තු තෝ..මේවට හිනා වෙන්න තරම් අපි පහලට වැටිලා නැ..මේවා ජෝක් ද බං?

    P.S උබේ avatar එක වෙනස් කරපං

    අනේ බන් මේක site එකක තිබිලා මන් උබලට බලාගන්න දැම්මේ නැතුව ආගමකට අපහාස කරන්න නෙමේ අනික මේකට මට බැනලා තේරුමක් නෑ නේද