AX1_කාපර්ලා

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    එක හොද බයික් එකක් . මම දැන් අවුරුද්දකට ලන් වෙන්න use කරන්නෙ tricker එකක්. එක පට්ටම සරල ඩිසයින් එකක් තියන බයික් එකක් මචො. අනික air cool එන්ගින් එකක් හින්ද මොකුත් කරන්න නෑ. පෙට්‍රල් ගහුව දිව්ව. මෙකෙ maintenance එහෙමත් පට්ටම ශෙප්. oil fitler එක Rs500ට මම ebay එකෙන් ගත්ත. 35km~ පෙට්‍රල් වැඩ කරන්නෙ. කොහොමත් ශෙප් එකෙ යනකොට 36-37km වගේ. :D



    කව්ද බං යමහ කොම්පැනියට යන්නෙ ජපන් බයික් එකක් තියන් ? උන්ට ජපන් පෙන්න බෑනෙ. මොකක්දො තරහක් තියනව අනේ මන්ද. ජපන් බයික් පාට්ස් කරන පොරවල් ඉන්නව වෙනම. උන් ගාව තියනව බඩු. හැබැයි මෙකෙ එහෙම පට්ස් හොයන්න කැඩෙන්න දෙයක් නෑ මචන් ෆිල්ටර් මාරු කරන තෙල් මාරු කරන වැඩ තමා තියෙන්නෙ.ආය ටයර් AX 1 එකට එන එව්වම තමා



    කල් පැවැත්ම අඩු වෙන්න එකම හෙතුව පාවිච්චි කරන විදිය තමා. මගෙ යලුවෙක් ගව තිබුනා baja එකක් 80000km දුවපු. කිසිම අවුලක් නෑ. chassis 160 එකක්. හැබැයි AX1 වලට වඩා 2ගුනයකටත් වඩා ගනන්. එහෙම බලනකොට AX1 එක්ක සමාන මිලට යන XR250 එව්ව නම් කොහොමත් ලෙඩ තමා.

    එහෙනම් ඔබගෙන් යමහා tricker එක ගැන ගුරුමුෂ්ටිය නැතුව නුලක් බලාපොරොත්තු වෙනවා මචං.. ගන්න බලාගෙන ඉන්න කෙනෙක් ට ලොකු උදව්වක් වෙයි.

    :yes::yes::yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,482
    17,486
    113
    Auckland
    එහෙනම් ඔබගෙන් යමහා tricker එක ගැන ගුරුමුෂ්ටිය නැතුව නුලක් බලාපොරොත්තු වෙනවා මචං.. ගන්න බලාගෙන ඉන්න කෙනෙක් ට ලොකු උදව්වක් වෙයි.

    :yes::yes::yes:

    අනිවා මම එකක් දාන්නන් මචො. :D :D :D
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කෑලි හොයාගන්න ටිකක් අමාරුයි මචං.. හොන්ඩ එකකට පනින්ඩ. යමහා කොම්පැනියේ සේවාව අජූතයි !

    thankz machan
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    Ela ban... Anith badu keli genath dapan... CB 4, XR, D Tracker, R1 & R6.... Oya tiyenne tawa supiri badu... Digatama karagena palayan
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Ela ban... Anith badu keli genath dapan... CB 4, XR, D Tracker, R1 & R6.... Oya tiyenne tawa supiri badu... Digatama karagena palayan

    CB4 gena echara pahademak naha machnla.. man 4 cylinder expert kenek nam nevei

    danna ewa gena liyala dandam issrahata:yes::yes:
     
    • Like
    Reactions: m 16

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    :Dmachan threads set ekama kiyewwa...march wala aniwa japanek ganna hithan innawa...TW,Hornet,AX 1 ekak ganna hithan inne....ganna kaledi aniwa help ekak deepan machan.....:rolleyes::rolleyes::D:D:D
    agian very valuable,maxxa thread......jaya wewa...

    You must spread some Reputation around before giving it to kukkupatiya again.