කොලබ උදවු...

Bole121

Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    යාලුවනේ දන්නා කවුරුහරි කියනවද මට මේ තැනට යන විදිය. මේකට කොලබ කොටුවේ ඉදන් යන්න ඕන මොන බස් වලද කියනවද. මෙන්න මේකයි තැන ...
    No.7, Suleiman Terrace, Colombo 05, Sri Lanka
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    යාලුවනේ දන්නා කවුරුහරි කියනවද මට මේ තැනට යන විදිය. මේකට කොලබ කොටුවේ ඉදන් යන්න ඕන මොන බස් වලද කියනවද. මෙන්න මේකයි තැන ...
    No.7, Suleiman Terrace, Colombo 05, Sri Lanka

    කොටුව ස්ටේෂන් එක ඉස්සරහින් ගන්න 138 බස් එක (මහරගම/කොට්ටාව/රුක්මල්ගම/හෝමාගම). ඒකේ ගිහින් තිඹිරිගස්යාය හන්දියෙන් බහින්න (කොළඹ කැම්පස් එක පහු කරලා තුම්මුල්ල හන්දියත් පහුකරලා වමට හරවලා ගියාම). එතන ඉඳන් පාර පහත මාක් කරලා තියෙනවා.

    mapnf.png
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    කොළඹ කොටුවේ ඉඳන්ම එනවනම් කොටුවෙන් 138 (මහරගම/කොට්ටාව/හෝමාගම) බස් එකක හරි 120 බස් එකක හරි නැගලා තිඹිරිගස්යාය හන්දියෙන් බහින්න ඕනේ. එතනින් ආපහු 135 කැලණිය - කොහුවල බස් එකක නැග්ගහම රු.9 ක දුර... තිඹිරිගස්යාය හන්දියේ ඉඳන් හෝල්ට් 1ක් 2ක් වගේ තියෙන්නේ.....
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    කොටුව ස්ටේෂන් එක ඉස්සරහින් ගන්න 138 බස් එක (මහරගම/කොට්ටාව/රුක්මල්ගම/හෝමාගම). ඒකේ ගිහින් තිඹිරිගස්යාය හන්දියෙන් බහින්න (කොළඹ කැම්පස් එක පහු කරලා තුම්මුල්ල හන්දියත් පහුකරලා වමට හරවලා ගියාම). එතන ඉඳන් පාර පහත මාක් කරලා තියෙනවා.

    mapnf.png

    Recommend track....138 kotuwe station eka issarahin naginna puluwan....