අනේ ලොකු හදිසියක් උදවු කරන්න....

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
අනේ ලොකු හදිසියක් උදවු කරන්න....

මට ඕන වෙලා තියනවා Ice cream and sandwich android OS එක තියන Rs : 10000 ත් 20000 ත් අතර Nokia or Samsung phone එකක Model එකක් ලොකු හදිසියක් ඉක්මනට දන්නා කෙනෙක් කියන්න නැත්නම් බුම්ප් එකක්වත් දල යන්න
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ICS තියන samsung ෆෝන් නං ඔය ගනන් වලට ගන්න වෙන්නෙ පාවිච්චි කරපු, ICS වලට upgrade කරපු galaxy S එකක් වගෙ තමයි..
    nokia වල කොහෙද බං ඇන්ඩ්රොයිඩ් ?
     

    h.milroy

    Junior member
  • Apr 25, 2009
    34
    12
    8
    galaxy S 2 eka thamai machan. lankaawe nam dan 35000 kata vithara ganna puluwan. S3 ekath original ma 55000 i