Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

ztnap

Member
Jul 16, 2007
405
14
0
Lap eken karanawanam wade ata arala dapan.. oka karana ekena ube "WATINA" kalaya nasti wena ekai wenne... :no::no::no:

Laptop ekakda naththan Desktop ekakda kiyana eka man hithan ne kisima balapamak thiyanawa kiyala.

okkoma depend wenne mokadda processor eka, memory kochcharada kiyana eken witharai..

Ona tharam aya laptop walin wada karanawa.

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    Screen size eka thamai awlak wenawanam wenne. Trance, Dubstep karanwanam tikak heat wennat puluwan :dull: Man sound design karanne Lap eke
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත් උනාට කමක් නැහැ මචන්ලා. මට කරන විදිහ කියල දෙනවද? මොනවද ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් software එක. මට මේක ප්‍රොෆෙෂනල් වෙන්න ඕන නැහැ. මට මෙහෙ ස්ටුඩියෝ එකකට දීල වැඩේ කරගන්න ගියොත් සල්ලි මල්ලක් ඕන වෙනවා. මට ඕන මේක මට ඕන විදිහට කරලා ලංකාවට එවල අපේ ලංකාවේ කොල්ලෙකුට කියල වැඩේ ලස්සනට කරගන්න. මට ඕන විදිහට ට්‍රැක් ටික mix කරගන්නයි මගේ අවශ්‍යතාවය.
     
    ztnap

    Member
    Jul 16, 2007
    405
    14
    0
    ලේසියෙන්ම කරන්න පුළුවන් Software එක කියල එකක් කියන්න ටිකක් අමාරුයි මචන්. මොකද හැමෝම තමන් පුරුදු වෙච්ච එක ලේසි කියල තමයි හිතෙන්නේ.

    Cubase, FL Studio, Ableton, Pro tools.

    Crack කරපු නම් FL Studio & Ableton dekama අලුත්ම version out වෙලා thiyanne ( FL Studio 11 & Ableton 9). 64bit support හිටන් තියනවා.
    Cubase thiyanne 5.1.2

    Pro tools හොඳටමCrack කරලා වැඩ කරනවද කියල මම හරියටම දන්නේ නැහැ.

    මට දැනට හිතෙන විදිහට උඹට ඕනේ
    1 - Audio Interface එකක් (Alesis IO 4) A Lot of Audio Interfaces comes with Recording Software (Lite versions. E.g. The Alesis comes with Cubase LE)
    2 - Mic එකක් ShureSM57 , AT2020 ,AKG Perception120
    3 - Headphoones ATH M50
    4 - Software
    Mixer එකක් ඕනෙම නැහැ. Decent Audio Interface එකක් තිබ්බම ඇති.

    මචන් උඹ ඉන්නේ US ද? එහෙනම් ඉතින් පට්ට ලාබයි බඩු. උඹේ Budget එක කියපන්. එතකොට options කියන්න ලේසියි.

    Check Guitar Center , Musician's Friend, Zzounds ,EBAY & Craigslist
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    රත් උනාට කමක් නැහැ මචන්ලා. මට කරන විදිහ කියල දෙනවද? මොනවද ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් software එක. මට මේක ප්‍රොෆෙෂනල් වෙන්න ඕන නැහැ. මට මෙහෙ ස්ටුඩියෝ එකකට දීල වැඩේ කරගන්න ගියොත් සල්ලි මල්ලක් ඕන වෙනවා. මට ඕන මේක මට ඕන විදිහට කරලා ලංකාවට එවල අපේ ලංකාවේ කොල්ලෙකුට කියල වැඩේ ලස්සනට කරගන්න. මට ඕන විදිහට ට්‍රැක් ටික mix කරගන්නයි මගේ අවශ්‍යතාවය.

    මං දන්න විදියට කියන්නම් බලන්න. කම්පියුටර් එකයි, MIDI Input Device(Eg: Roland xp 60) එකයි තියෙනව කියන්නෙ වැඩේ 65% විතර ගොඩ දාලා තියෙන්නෙ. ඔය ටිකෙන් සෑහෙන දෙයක් කරගන්න පුලුවන්(Software එකත් එක්ක). ඔයා Music කරන style එක අනුව මේ කියන දේවල් වෙනස් වෙන්න පුලුවන්. ඒකත් පුලුවන්නම් කියන්න. ප්‍රදාන වශයෙන් Tracking/Recording වගේ නම් කරන්න බලාපොරොත්තු වෙන්නෙ FL Studio, Ableton Live වගේ Software එකක් අරන් වැඩක් නෑ. Cubase, Protools වගේ තමයි යන්නෙ. මොකද ඒ Software වල ඒ සදහා වැඩිපුර පහසුකම් තියෙනව. අනෙක් අතට production MIDI based නම් FL Studio, Ableton Live වගේ Software හොදයි. කලාතුරකින් Guitar part එකක්නම් Record කරන්නෙ Ableton Live/FL Studio හොදයි. Ableton Live/FL Studio බාවිතා කරන්නෙ Electronic based music(DubStep, Electro, Trance...) කරන අය. POP වගේ style කරන්නෙ සාමාන්‍යන් Cubase වල. හැබැයි නීතියක් නෑ ඒක එහෙමයි කියල. කොහොමත් composing වල ඉදන් Mastering වෙනකනු එකම Software එක කවුරුත් බාවිතා කරන්නෑ. මම නිකන් මගේ workflow එක කයන්නම් එතකොට ඔයාට අදහසක් ගන්න පුලුවන් වෙයි. (මම කරන්නෙ Slow trance, Dubstep).

    1. මුලින්ම මට Musical idea එකක් ආවම Keyboard එකෙන් ඒක play කරනව. මුලික මෙලඩික එක එහෙන් මෙහෙන් ඔලුවට දාගත්තම ලේසියි.
    2. ඊට පස්සෙ PC එක දාලා මං ආසම Software එක අරගෙන Tempo/Time signature set කරල Drum Sampler pluggin එකක් Open කරගවන්නව.
    3. අවශ්‍යය Drum samples pluggin එකට ලෝඩ් කරගන්නව.
    4. ඊට පස්සෙ Beat එක record කරගන්නව.
    5. දැන් melody එක record කරගන්න ඕන. Open කරගන්නව Synth pluggin එකක්. දැන් අවශ්‍යය Sound එක හදාගන්න තියෙන්නෙ. මේකට තමයි ටිකක් වෙලා යන්නෙ. වැඩේ ඉවර වුනාම Melody record කරගන්නව.
    6. ඊලගට Bass එක. ඊට පස්සෙ PAds, etc... Sound හදනව Record කරනව. ඕක තමයි මූලිකම Process එක.
    7. ගිටාර් එක රෙකෝඩ් කරනවනම් (දැන් තමයි External Sound Card එක් ඕන වෙන්නෙ) Sound Card එකට ගිටර් එක ගහල රෙකෝඩ් කරනව.
    8. මෙතනින් පස්සෙ Mixing & Mastering. ඒකට මං ගන්නෙ Cubase එක. මුලින්ම කලින් Software එකේ හැම ට්‍රැක්එකක්ම Cubase එකට Bounce කරගන්නව. දැන් Cubase project එකේ MIDI data තියෙන්න බෑ.
    9. දැන් ඉතින් Audio edit කරනව Mixing වලට කලින්.(Eg: Trimming, Cutting, Normalizing, Up/Down Sampling, Noice reduction etc....).
    10. සාම්ප්‍රදායික Mixing තමයි ඊලගට එන්නෙ.(දැන් තමයි Studio monitors ඕන වෙන්නෙ)(Eg: Equeing, Compressing, Limmiting, Panning, Reverbing, Delay, Distortion, Saturating, Leveling, etc...). එකත් කරාම තමයි Masterign වලට යවන්නෙ.
    11. Mastering වලදි අපිට තියෙන්නෙ තනි Stereo Interleaved Track එකක්. එකේදි කරන්නෙ album අනිත් tracks ටිකට සාපේශව කරන පොඩි පොඩි adjustments. technical වැඩ ටිකක්. (Eg: down sampling, small eq, etc..)

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලේසියෙන්ම කරන්න පුළුවන් Software එක කියල එකක් කියන්න ටිකක් අමාරුයි මචන්. මොකද හැමෝම තමන් පුරුදු වෙච්ච එක ලේසි කියල තමයි හිතෙන්නේ.

    Cubase, FL Studio, Ableton, Pro tools.

    Crack කරපු නම් FL Studio & Ableton dekama අලුත්ම version out වෙලා thiyanne ( FL Studio 11 & Ableton 9). 64bit support හිටන් තියනවා.
    Cubase thiyanne 5.1.2

    Pro tools හොඳටමCrack කරලා වැඩ කරනවද කියල මම හරියටම දන්නේ නැහැ.

    මට දැනට හිතෙන විදිහට උඹට ඕනේ
    1 - Audio Interface එකක් (Alesis IO 4) A Lot of Audio Interfaces comes with Recording Software (Lite versions. E.g. The Alesis comes with Cubase LE)
    2 - Mic එකක් ShureSM57 , AT2020 ,AKG Perception120
    3 - Headphoones ATH M50
    4 - Software
    Mixer එකක් ඕනෙම නැහැ. Decent Audio Interface එකක් තිබ්බම ඇති.

    මචන් උඹ ඉන්නේ US ද? එහෙනම් ඉතින් පට්ට ලාබයි බඩු. උඹේ Budget එක කියපන්. එතකොට options කියන්න ලේසියි.

    Check Guitar Center , Musician's Friend, Zzounds ,EBAY & Craigslist

    ඔව් බන් මම ඉන්නේ US තමයි . guitar Center එකකුත් මම ඉන්න අහල පහලම තියෙනවා. ගියාම පිස්සු හැදෙනවා එන්න හිතෙන්නේ නැහැ. මම දිගට රෙකොඩින් පැත්තේ වැඩ කෙරෙන්නේ නැති නිසා බඩු ගන්න එක තේරුමක් නැහැ මචන්. එකයි තියෙන දේවල් ගැටගහගෙන පුළුවන් විදිහට ට්‍රැක් ටික ගහගන්න බැලුවේ. බලමු ට්‍රයි එකක් දාල.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මං දන්න විදියට කියන්නම් බලන්න. කම්පියුටර් එකයි, MIDI Input Device(Eg: Roland xp 60) එකයි තියෙනව කියන්නෙ වැඩේ 65% විතර ගොඩ දාලා තියෙන්නෙ. ඔය ටිකෙන් සෑහෙන දෙයක් කරගන්න පුලුවන්(Software එකත් එක්ක). ඔයා Music කරන style එක අනුව මේ කියන දේවල් වෙනස් වෙන්න පුලුවන්. ඒකත් පුලුවන්නම් කියන්න. ප්‍රදාන වශයෙන් Tracking/Recording වගේ නම් කරන්න බලාපොරොත්තු වෙන්නෙ FL Studio, Ableton Live වගේ Software එකක් අරන් වැඩක් නෑ. Cubase, Protools වගේ තමයි යන්නෙ. මොකද ඒ Software වල ඒ සදහා වැඩිපුර පහසුකම් තියෙනව. අනෙක් අතට production MIDI based නම් FL Studio, Ableton Live වගේ Software හොදයි. කලාතුරකින් Guitar part එකක්නම් Record කරන්නෙ Ableton Live/FL Studio හොදයි. Ableton Live/FL Studio බාවිතා කරන්නෙ Electronic based music(DubStep, Electro, Trance...) කරන අය. POP වගේ style කරන්නෙ සාමාන්‍යන් Cubase වල. හැබැයි නීතියක් නෑ ඒක එහෙමයි කියල. කොහොමත් composing වල ඉදන් Mastering වෙනකනු එකම Software එක කවුරුත් බාවිතා කරන්නෑ. මම නිකන් මගේ workflow එක කයන්නම් එතකොට ඔයාට අදහසක් ගන්න පුලුවන් වෙයි. (මම කරන්නෙ Slow trance, Dubstep).

    1. මුලින්ම මට Musical idea එකක් ආවම Keyboard එකෙන් ඒක play කරනව. මුලික මෙලඩික එක එහෙන් මෙහෙන් ඔලුවට දාගත්තම ලේසියි.
    2. ඊට පස්සෙ PC එක දාලා මං ආසම Software එක අරගෙන Tempo/Time signature set කරල Drum Sampler pluggin එකක් Open කරගවන්නව.
    3. අවශ්‍යය Drum samples pluggin එකට ලෝඩ් කරගන්නව.
    4. ඊට පස්සෙ Beat එක record කරගන්නව.
    5. දැන් melody එක record කරගන්න ඕන. Open කරගන්නව Synth pluggin එකක්. දැන් අවශ්‍යය Sound එක හදාගන්න තියෙන්නෙ. මේකට තමයි ටිකක් වෙලා යන්නෙ. වැඩේ ඉවර වුනාම Melody record කරගන්නව.
    6. ඊලගට Bass එක. ඊට පස්සෙ PAds, etc... Sound හදනව Record කරනව. ඕක තමයි මූලිකම Process එක.
    7. ගිටාර් එක රෙකෝඩ් කරනවනම් (දැන් තමයි External Sound Card එක් ඕන වෙන්නෙ) Sound Card එකට ගිටර් එක ගහල රෙකෝඩ් කරනව.
    8. මෙතනින් පස්සෙ Mixing & Mastering. ඒකට මං ගන්නෙ Cubase එක. මුලින්ම කලින් Software එකේ හැම ට්‍රැක්එකක්ම Cubase එකට Bounce කරගන්නව. දැන් Cubase project එකේ MIDI data තියෙන්න බෑ.
    9. දැන් ඉතින් Audio edit කරනව Mixing වලට කලින්.(Eg: Trimming, Cutting, Normalizing, Up/Down Sampling, Noice reduction etc....).
    10. සාම්ප්‍රදායික Mixing තමයි ඊලගට එන්නෙ.(දැන් තමයි Studio monitors ඕන වෙන්නෙ)(Eg: Equeing, Compressing, Limmiting, Panning, Reverbing, Delay, Distortion, Saturating, Leveling, etc...). එකත් කරාම තමයි Masterign වලට යවන්නෙ.
    11. Mastering වලදි අපිට තියෙන්නෙ තනි Stereo Interleaved Track එකක්. එකේදි කරන්නෙ album අනිත් tracks ටිකට සාපේශව කරන පොඩි පොඩි adjustments. technical වැඩ ටිකක්. (Eg: down sampling, small eq, etc..)

    වැඩේ පටන්ගන්න කලින් software එක ටිකක් හදාරන්න වෙනවා නේද මචන්. මොන software එකෙන්ද මම පටන්ගන්න ඕන.
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    Our Newest Production Guys...Listen n Make Commentz...:D :D :D

    https://soundcloud.com/aroshj/me-tharam-adare

    248025_563801860317666_1026517658_n.jpg