ඔබ ඉන්නේ මං ගාවයි
මිහිරි වදන් තෙපලන කොට හරි මිහිරියි
කටුක වදන් කියනකොට ඔබ හරි නරකයි
කොහොම උනත් මගේ ආදරය ඔබටමයි
මේ සසර නැතත්, මතු සසරේ ඔබ ඉන්නේ මා ගාවයි

කටුක වදන් කියනකොට ඔබ හරි නරකයි
කොහොම උනත් මගේ ආදරය ඔබටමයි
මේ සසර නැතත්, මතු සසරේ ඔබ ඉන්නේ මා ගාවයි