ෆ්ලයි/ඩුබායි මත්තල එයි

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ෆ්ලයි/ඩුබායි මත්තල එයි

    ෆ්ලයි ඩුබායි ගුවන්සේවය මත්තල සහ ඩුබායි අතර නියමිත කාලසටහනකට අනුව ගුවන්ගමන් ක‍්‍රියාත්මත කිරීම අද (22) පෙරවරුවේ සිට ආරම්භ කරනු ලැබීය.

    එම ගුවන්සේවයට අයත් FZ 551 දරන ගුවන්යානය නිළ වශයෙන් ගුවන්ගමන් අරඹමින් අද උදෑසන 7.05 ට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ලගා විය.
    සතියට දින තුනක් ෆ්ලයි ඩුබායි ගුවන්සේවය මත්තල සිට ඩුබායි අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.

    ලබන ජූලි මස සිට මෙ සතියකට දින හතරක් මත්තල සහ ඩුබායි අතර ගුවන් ගමන් ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.


    IMG_0883.gif


    IMG_0991.gif


    IMG_1028.gif


    IMG_1035.gif


    IMG_1040.gif


    IMG_0885.gif


    IMG_1022-(1).gif


    ;););)
     
    • Like
    Reactions: sajjarc

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල එල:cool:
    අයිස් කෝල්ඩ් කාරයට කෙලින්ම මත්තලෙන් ගොඩ බහින්න පුලුවන් වෙයි:rofl: