


![]()
ආඩම්බරකාර තාත්තා![]()
මේ පින්තූරේ තියෙන්නේ රැජිනට යන්න කියලා ගෙනාපු Rolls Royce වලින් එකක් ....... ඉරිසියයි නේ
"තාත්තේ මටත් එකක් කියලා" කිව්වා ගමන් මහා එකක් මෙයින් එකත් බාල එකාටත් දීලා.
මේ photo එක දැම්ම නිසා තමයි ශාලුක සූරියආරච්චිගේ gossiplankanews එකත් block කරලා තියෙන්නේ පස්සේ ඒ photo සෙට් එක ඌ අයින් කරලා. ඒත් තාමත් උගේ කෙහෙල්මල block කරපු ගමන්මයි
ආණ්ඩුවට විරුද්ධ වැඩවර්ජන කරන්න එපාලු.. මේකේ ඉන්න පොන්න හැත්ත කියනවා. ආණ්ඩුව පෙරලන්න හදනවලු.. UNPයට JVPයට කඩේ යනවලු. මුන් මේ කියන්නේ උදේ ඉදන් හැන්දෑ වෙනකම් ITN එකේ රූපවහිනියෙ යන ආණ්ඩුවේ ad වල තියෙන ඒවා.. ඒවා දාන්නේ මුන්ට උත්තර හදලා දෙන්නයි...මොකද අනිත් මිනිස්සු ඇහුවාහම උත්තර කියන්න එපැයි ආණ්ඩුවට කඩේ යන එවුන් හැටියට ... නැත්නම් නෝන්ඩි වෙනවනේ
වෙන රටවල්වල මිනිස්සු වැඩවර්ජන කරලා ඉල්ලීම් දිනා ගන්න කොට මුන් පාලකයින්ට කඩේ යනවා.
තව ටික කලකින් කියයි මුන් ජන්දයත් එපා කියලා... මොකද හදිස්සියේ අනික් එවුන් දිනලා මේ වේසිගේ පුතාලා පැරදුනොත් !
වැඩවර්ජනය දවසේ මුන්ගේ අම්මලා තාත්තලා වැඩට ගියේ හරියට උන්ට වෙඩි තියන්න ආණ්ඩුව බලන් ඉන්නවා වගේ..
office වල වැඩට ආපු ගාන අමාත්‍යාංශ වලට fax කරනවා එක විත්තියයලු එදා..
මුන්ට නැට්ටක් විතරයි නැත්තේ ඒකත ලගදීම එයි බලාගෙන ඉදපියව්.
සැහෙන්න හොද තැනක තාත්තලා පුතාලා එකතු වෙලා රට තියන පාටනම් පේනවා බන්.. මුන් රට අමු අමුවෙම කාලා පචායුදට කියලා බටහිර කුමන්ත්‍රන කියන මන්තරේ මතුරනවා..


ජාති ආලය කියන්නෙ රාජපක්සලාට කඩේ යන එකටලුනෙ බන්.. අම්මපා ගොන්ගාලේගොඩ බන්ඩලා, වීරපුරන්අප්පුලා හිටියනම් දැන්, ගහනවා මුන්ව උස්සලා පොලවේ..උබට අනාගතේ මේකේ ඉන්න දේශප්‍රේමී වේසිගෙ පුටල කියන වචන සෙට් එක දැන්ම කියන්නම්
කොටි හිතවාදීයා
NGO කාක්කා
NGO ඩොලර් වලට කහින කුමන්ත්රනකරුවා
විජාතික අධිරාජ්‍යවාදියා
යුද්දෙන් ගන්න බැරිඋනදේ දෙන්න යන ද්‍රෝහියා
රජය අස්ථාවර කිරීමේ විජාතික කුමන්ත්‍රණ පරදවමු
උබට කොයි තානාපති කාර්යාලයෙන්ද ඊයේ රෑට කෑම දුන්නේ
උබට අනාගතේ මේකේ ඉන්න දේශප්‍රේමී වේසිගෙ පුටල කියන වචන සෙට් එක දැන්ම කියන්නම්
කොටි හිතවාදීයා
NGO කාක්කා
NGO ඩොලර් වලට කහින කුමන්ත්රනකරුවා
විජාතික අධිරාජ්‍යවාදියා
යුද්දෙන් ගන්න බැරිඋනදේ දෙන්න යන ද්‍රෝහියා
රජය අස්ථාවර කිරීමේ විජාතික කුමන්ත්‍රණ පරදවමු
උබට කොයි තානාපති කාර්යාලයෙන්ද ඊයේ රෑට කෑම දුන්නේ


ඔබාමගෙ කෙල්ලො දෙන්නටවත් නැ බන් මේ කුමාරවරු තුන් දෙනාට තියන සැප...අනිවා බන් !
ඔය ඉතින් මහින්ද අබේසුන්දරයගේ පිටපත හැමදාම අහලා... ඒක කට පාඩම් කරපු එවුන්ගේ වචන සෙට් එකනේ![]()
උන් ITN News කාලා... මහින්ද අබේසුන්දරයගේ විමසුම බීලා Dessert එකට ITN එකේ මෙගා එකක් බලලා නින්දට යන උන්නේ
ඕවා දේශප්‍රේමී වේසිගෙ පුතාලාගෙන් ඇත්තටත් අහලා පුරුදුයි !
ඉතින් මේ internet වීරයෝ කිව්වට මගේ ඇගේ ඇලෙන්නෙ නෑ![]()
මොනවා උනත් BBC කියන්නෙ ලන්කාවෙ රූපවාහිනිය, ගුවන් විදුලිය වගේ, ආන්ඩුවට කඩේ යන එකක් නෙමෙයි.. ලොක පුවත් සේවයක්, එහෙම තැනක ලන්කාවෙ ජනාදිපතිගෙ පුතා මෙහෙමයි කිව්වාම හරි ශොක්.. හඩ්සන් සමරසින්හ උන්නැහේ එහෙම කොහෙද දන්නෙ නැ මේ වෙලාවෙ.. චැනල් 4 කුප්පහි වැඩ කලාට BBC සපොට් කලේ නැ, අනික මුන්ට එන්ගලන්ත ආන්ඩුවත් එකයි, මහින්දත් එකයි ඔබාමත් එකයි.. කියන්න ඔනා ටික කෙලින් කීයනවා..
කටින්ද කිව්වෙ?ඔබාමගෙ කෙල්ලො දෙන්නටවත් නැ බන් මේ කුමාරවරු තුන් දෙනාට තියන සැප...
ඒක තමයි යකො කිව්වෙ.. වැලි ඇටයක් තරම් රටේ එකාගෙ පුත්තු රොල්ස් රොයිස් වල යනවා නම් ඇමෙරිකන් ජනාදිපතිගෙ ලමයි යන්න ඔනා පියාඹන පීරිසි වල.. රටේ හැටියට වැඩ කරන්න ඔනා බන්.. ඔහොම කලාට කමක් නැ සමස්ත ජනගහනයෙන්, 70%කටවත් වාහනයක් තියනවා නම්.. මේක එහෙමද, මුලු රටම නය වෙලා එක පවුලකට සැප දෙනවා.. ඒකෙ කොහෙද සාපෙක්ශයක් තියෙන්නෙ.. අනික ඔබාම කියන්නෙ තවත් එක ජනාදිපති කෙනෙක් විතරයි.. රටේ හො නිතියෙ අයිතිකාරය නෙමෙයි.. ජනාදිපති පුටුවෙ වාඩි උන නිසා ඔබාම ජනාදිපති උනා මිසක්, රටේ බහුතරයො මගේ දෙයියො යුග පුරුශ්යා, අපේ ශ්‍රීමතානන්, වගේ මුරුන්ගා අත්තේ ඌව තියන්න තරම් ඇමෙරිකන් උන්ට ලන්කාවෙ උන්ට තරම් පිස්සු නැ.. සාපේක්ශව කතා කලොත්, මුන් යන්න ඔනා රොල්ස් රොයිස්වල නෙමෙයි, බක්කි කරත්තේ,.. අද රටේ තත්වෙ සහ ඇමෙරිකාවෙ තත්වෙ අනුව. අමතක කරන්න එපා සින්ගප්පුරු ජනාදිපතිට සාපෙක්ශව ඔබාමත් හිගන්නෙක්.. එහෙමයි කියලා සින්ගප්පුරු මිනිස්සු හිගන්නො නෙමෙයි..
හ. හා, පලයන් බන් යන්න ඕවා කඩේ යන්නෙ කාටද කියලා හොයල බලල කතාකරපන්, නොදන්න මරු කියවන්නෙ නැතුව
කටින්ද කිව්වෙ?
ඇමෙරිකාව එක්ක බැලුවම ලන්කාව හිඟන රටක්
ඔබාමා එක්ක බැලුවම මහින්ද හිඟන්නෙක්. එච්චරයි සරල සමීකරනයක් තියෙන්නෙ
ඒක තමයි යකො කිව්වෙ.. වැලි ඇටයක් තරම් රටේ එකාගෙ පුත්තු රොල්ස් රොයිස් වල යනවා නම් ඇමෙරිකන් ජනාදිපතිගෙ ලමයි යන්න ඔනා පියාඹන පීරිසි වල.. රටේ හැටියට වැඩ කරන්න ඔනා බන්.. ඔහොම කලාට කමක් නැ සමස්ත ජනගහනයෙන්, 70%කටවත් වාහනයක් තියනවා නම්.. මේක එහෙමද, මුලු රටම නය වෙලා එක පවුලකට සැප දෙනවා.. ඒකෙ කොහෙද සාපෙක්ශයක් තියෙන්නෙ.. අනික ඔබාම කියන්නෙ තවත් එක ජනාදිපති කෙනෙක් විතරයි.. රටේ හො නිතියෙ අයිතිකාරය නෙමෙයි.. ජනාදිපති පුටුවෙ වාඩි උන නිසා ඔබාම ජනාදිපති උනා මිසක්, රටේ බහුතරයො මගේ දෙයියො යුග පුරුශ්යා, අපේ ශ්‍රීමතානන්, වගේ මුරුන්ගා අත්තේ ඌව තියන්න තරම් ඇමෙරිකන් උන්ට ලන්කාවෙ උන්ට තරම් පිස්සු නැ.. සාපේක්ශව කතා කලොත්, මුන් යන්න ඔනා රොල්ස් රොයිස්වල නෙමෙයි, බක්කි කරත්තේ,.. අද රටේ තත්වෙ සහ ඇමෙරිකාවෙ තත්වෙ අනුව. අමතක කරන්න එපා සින්ගප්පුරු ජනාදිපතිට සාපෙක්ශව ඔබාමත් හිගන්නෙක්.. එහෙමයි කියලා සින්ගප්පුරු මිනිස්සු හිගන්නො නෙමෙයි..
ලන්කාවෙත් ඒක තමයි වෙන්න ඕන හරිනම්ඔතන තමයි උබට වැරදුනෙ.. රොල්ස් රොයිස් නෙමෙයි, කෘශිප් එකක් හරි ගත්තට කමක් නැ තමන්ගේ සල්ලි වලින්.. උබයි මමයි දෙන්නම දන්නවනෙ බන්, මුන් මෙව්ව ගන්නෙ මහජනතාවගේ සල්ලි වලින් කියලා.. අනික ඔබාමට කොහෙන්ද විශේශ වාහන.. එයාර් ෆොස් වන් එකයි, තව ලැන්ඩ් බීස්ට් එකයි, මුලු සෙකුරිටි එකමයි ඇමෙරිකාවෙ ජනාදිපතිගෙ මිසක් ඔබාමගෙ නෙමෙයි.. ඒකයි මිනිස්සු මුකුත් නොකියන්නෙ.. ඒක රටේ ආඩම්බරය.. උන්ට තියනවා... ඒත් බූදලයක් නෙමෙයි..ආ, මේ රෝල්ස් රොයිස් ගෙනාපු එකටද රිදිලා තියෙන්නෙ? උඹලට ඕව මහලොකු දේවල් විදියට පෙන්නේ දේශපාලකයෙක් ගෙනාවොත් විතරයි. ඕවා සල්ලි තියෙන ඕන එකෙක්ට තමන්ට ඕන නම් රෝල්ස් රොයිස් නෙමෙයි, ජම්බෝ ජෙට් එකක්වුනත් ගේන්න පුලුවන්, දේශපාලකයො උන්ගෙ පුතාලා වගේ අයට ඒකට අයිතියක් නෑ කියන්න බෑ. අනික සීයට 70කට වාහන ගන්න වියදම් කරන සල්ලි, එතකොට ඒවට තෙල් ගහන්න සල්ලි උඹෙ කූට්ටම විකුනලද සල්ලි හොයන්නෙ, දුප්පත්කමත් යම් මට්ටමකට තියෙන්න ඕන. මොන පයි රටේ වුනත් දුප්පත්කම සදහටම තුරන් කරන්න බෑ, මේකට තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදෙ කියන්නෙ. ඇමෙරිකාවෙ දුප්පත් එවුන්නම් ඔබාමගෙ වාහන ගෙන කතාකරන්නෙ නෑ. ලොල්. අපේ උන්ගෙ හීනමානෙ
ඌප්ස්, ඔබාමා ජනතාවගේ බදු සල්ලි ප්‍රයිවට් කම්පැනිවලට බෙදලා දෙන්නෙ ඇයි කියල දන්නවද?ලන්කාවෙත් ඒක තමයි වෙන්න ඕන හරිනම්
නෑ, මම දන්නෙ නෑ, අනුන්ගෙ සල්ලි වලින් ගේනවා කියලා ඔප්පු කරපන්ඔතන තමයි උබට වැරදුනෙ.. රොල්ස් රොයිස් නෙමෙයි, කෘශිප් එකක් හරි ගත්තට කමක් නැ තමන්ගේ සල්ලි වලින්.. උබයි මමයි දෙන්නම දන්නවනෙ බන්, මුන් මෙව්ව ගන්නෙ මහජනතාවගේ සල්ලි වලින් කියලා.. අනික ඔබාමට කොහෙන්ද විශේශ වාහන.. එයාර් ෆොස් වන් එකයි, තව ලැන්ඩ් බීස්ට් එකයි, මුලු සෙකුරිටි එකමයි ඇමෙරිකාවෙ ජනාදිපතිගෙ මිසක් ඔබාමගෙ නෙමෙයි.. ඒකයි මිනිස්සු මුකුත් නොකියන්නෙ.. ඒක රටේ ආඩම්බරය.. උන්ට තියනවා... ඒත් බූදලයක් නෙමෙයි..
gossip danna epa 
උබ කියන්නෙ 70% කට වාහන ගන්න බැරි තෙල් ගහන්න බැරි නිසා.. ඒක නිසා ඔක්කොම මිනිස්සු එකතුවෙලා මහ එකාව සහ උගෙ පුත්තු රොල්ස් රොයිස් එකේ යවන්න ඔනා ආඩම්බරකාර තාත්තා කියලා.. අනික් මිනිස්සු රුපියල රුපියල එකතු කරලා බස් එකේ ගොඩ වෙලා යන්න ඔන.. උබල වගේ උන් ඉන්නකම් ලෙඩා මැරුනත් බඩ සුද්දයි..

ආ, මේ රෝල්ස් රොයිස් ගෙනාපු එකටද රිදිලා තියෙන්නෙ? උඹලට ඕව මහලොකු දේවල් විදියට පෙන්නේ දේශපාලකයෙක් ගෙනාවොත් විතරයි. ඕවා සල්ලි තියෙන ඕන එකෙක්ට තමන්ට ඕන නම් රෝල්ස් රොයිස් නෙමෙයි, ජම්බෝ ජෙට් එකක්වුනත් ගේන්න පුලුවන්, දේශපාලකයො උන්ගෙ පුතාලා වගේ අයට ඒකට අයිතියක් නෑ කියන්න බෑ. අනික සීයට 70කට වාහන ගන්න වියදම් කරන සල්ලි, එතකොට ඒවට තෙල් ගහන්න සල්ලි උඹෙ කූට්ටම විකුනලද සල්ලි හොයන්නෙ, දුප්පත්කමත් යම් මට්ටමකට තියෙන්න ඕන. මොන පයි රටේ වුනත් දුප්පත්කම සදහටම තුරන් කරන්න බෑ, මේකට තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදෙ කියන්නෙ. ඇමෙරිකාවෙ දුප්පත් එවුන්නම් ඔබාමගෙ වාහන ගෙන කතාකරන්නෙ නෑ. ලොල්. අපේ උන්ගෙ හීනමානෙ
ඌප්ස්, ඔබාමා ජනතාවගේ බදු සල්ලි ප්‍රයිවට් කම්පැනිවලට බෙදලා දෙන්නෙ ඇයි කියල දන්නවද?ලන්කාවෙත් ඒක තමයි වෙන්න ඕන හරිනම්
ගෙනාවේ මහන්සිවෙලා හම්බකරපු සල්ලි වලින් වෙන්න ඇති ?
සල්ලි තියෙන ඕනි එකෙක්ට ගේන්න පුළුවන්. අපි බිල් ගේට්ස් ගේ සල්ලි කොහෙන්ද ආවේ කියල ප්‍රශ්න කරන්නේ නෑ නෙ.. එත් ලංකාවේ දේශපාලුවන්ට කොහෙන්ද මේ තරම් සල්ලි (පක්ෂ විපක්ෂ)
පයින් පාර්ලිමේන්තු ආපු විමලේට කොහෙන්ද සල්ලි ඔය තරම් ගෙයක් හදන්න ?
වෙන දේ පිලි ගන්න පුරුදු වෙයන්. උබට කොන්දක් නැද්ද ඇත්ත පිළිගන්න. උබ දේශපලකයෙක්ද නැතිනම් දේශපාලක පුතෙක්ද
70% වාහන. ඇයි මේක හීනයක්ද ? මේක දියුණු රටවලට නම් හීනයක් නෙවි. රට ඒ විදිහට දියුණු කලා නම් කරන්න පුළුවන්. ඒක කරන්නේ මේ විදිහට සුළු පිරිසක් විතරක් දියුණුවෙලා නෙවි.
ඇමරිකාවේ දුප්පත් උන් ඔබාමාගේ කාර් තියා පොරගේ කිසිම පහසුකමක් ගැන කතා කරන්නේ නෑ. ඒ උන්ට ඒ ගැන කතා කරන්න දෙයක් නෑ.
මෙව්වා එකක්වත් ඔබාමාගේ පෞද්ගලික බුදලයන් නෙවි. කලින් හිටපු බුෂ් (එල පොර ඔබාමට වඩා) ජනපතිකමෙන් ගියේ හිස් අතින්. හැම ජනපතිවර්යේක්ම එහෙමයි. දැන් බුෂ්ට තියෙන්නේ පොරගේ පරම්පරෙවෙන් උරුම වූ ගොවිපොළවල් විතරයි)
ඉතිං උන්ගේ දුප්පත් මිනිස්සු ඔබමට බනින්නේ නෑ. ඔබම නිකන් මිනිහෙක් විතරයි.
ජනතාවගේ බඩු සල්ලි ප්‍රයිවෙට් කම්පැනි වලට දීම - ලොල් උබගේ දැනුම ගැන මට දුකයි. උබ හිතන් ඉන්නේ ලංකාවේ වගේ සැහෙන්න දේවල් ආණ්ඩුව යටතේ තියෙනවා කියලද ? සෞක්‍ය, අධ්‍යාපන, විදුලිය, හමුදා පර්යේෂණ වගේ දේවල් ගොඩක් එහෙ පෞද්ගලික අංශ්ය. නාසා, නොට්‍රුප්, බෝයින් වගේ ආයතන වල පැවැත්ම රටේ අනාගතය නිසයි ආණ්ඩුවෙන් සල්ලි වෙන් කරන්නේ.
ඇමරිකන් උන් වෙන රටවල් වලට අත දාල එව්වා අල්ලගන්නේ නිකන් නෙවි. තෙල් ඇතුළු වෙනත් සම්පත් සදහා. ඒ ඔබාමාගේ පුද්ගලික පරිහරණයට නෙවි. උන්ගේ රටේ මිනිසුන්ගේ ජිවන තත්වය උසස් කරන්න. උන්ගේ පැත්තෙන් උන් හරි. අපේ උන් නම් එහෙම කරයිද ?
උබල කඩේ යන්නේ තමන් ගැන විතරක් හිතන සුනඛ රැලකට


