මේ ගැන දන්නවද...?

Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
kiwwa eka hodai mamath nath nam owata ahu wenawa denna uttarath naha mama forex anika forex lankawe thanmlu.
eth macahn uta awlak wena ekak naha nrfc ekata ganna nisa tax gahanne naha.widesha sewa eke reg welane gihin thinne
 
Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ

ethakota 1year giyata passe ai meka mun kiyanne
kalinma salli enakota oka ahanna thibbane..
bank wala mewata thiyena lows aluth welada

comment karpu hemotama thanks
 
nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මචන් මං දන්න තරමින් මේකයි සීන් එක. ඕනම බැංකුවක ලොකු ලොකු Amount Transact කරනවනම් KYC (Know Your Customer) Form එකක් පුරවන්න ඕනෙ. ඕකෙ කියන්නෙ කොහොමද සල්ලි හොයන්නෙ, හම්බෙන්නෙ කොහොමද වගේ. ඕකෙන් ප්‍රධාන පරමාර්ථ කීපයක් තියෙනවා. එකක් තමයි සල්ලි එන්නෙ නීති විරෝධී ක්‍රම මගින් ද කියලා හොයන්න තමයි ගොඩක් වෙලාවට. (මුදල් විශුද්ධිකරණය වගේ තමයි ඕකට කියන නම. හරියටම මතක නෑ.) තව එකක් තමයි Income Tax වගේ අල්ලන්න. ඒත් ගොඩක් බැංකු වලින් ඕක ගත්තට එහෙම කරන්නෙ නෑ. මොක්ද Customers ලා කඩාගන්න බැරි නිසා. අනික තමයි ඔය Details තියාගන්න එක බැංකුවකට අනිවාර්‍යයි. මොකක්හරි කේස් එකක් ගියොත් බැංකුව ගස්.

    තව පොඩ්ඩක් බලපන් බැංකුවක එකෙක් Reply එකක් දානකන්.

    :yes::yes::yes: Money Laundering අල්ලන්න ඔහොම කරනවා. ඕක වෙන්නෙ අවුරුද්දට ලක්ෂ 5ට වඩා තිබුනොත් තමයි. ඒත් ගෙවල් හදන කතා කියල ෂේප් එකක් දාගන්න පුලුවන් වෙයි. Lawyer කෙනෙක් ඇල්ලුවො‍ත් මොකෝ?
     
    • Like
    Reactions: chathura19900223

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    දන්න තරමින් ප්‍රයිවෙට් බැන්කු වල ඔහොම කරන්නේ නැ. දැන් කොමර්ෂල් බන්කොලොත් වෙලා වගේ,
    ඕන මගුලක් කරගන්න කියලා අකව්න්ට් එක වහලා,වෙන බැන්කුවකට යන්න..

    na machn sampath bank eketh mehema karanwa.
    acc eke loku ganak thiyeddi mun kapanawa eken.
    eka gov mkakda tax wage ekak.kalakanni haththak bn :no:
    normally pitarata idan salli ewaddith kapenawane.amatharwa fix dammama ekath kapenwa kali kali.anthima podi ganai ithuru wnne.:frown:
     
    • Like
    Reactions: chathura19900223

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    machn salli fix daddi account kadala danna.e kwwe mehema husband ta eka acc ekak wifeta thawa acc ekak.
    mn kiynne fix eka 2kata kadanna. 10lax or 15 lax pannama mn hithnne kapenna ganne.
    eka ganata balance karanna balnna.balance karanna amaru tharam wadi nm karanna dyak na macho.bank 2kaka acc dammath hariyanne na mun kelinwa :/
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    machn salli fix daddi account kadala danna.e kwwe mehema husband ta eka acc ekak wifeta thawa acc ekak.
    mn kiynne fix eka 2kata kadanna. 10lax or 15 lax pannama mn hithnne kapenna ganne.
    eka ganata balance karanna balnna.balance karanna amaru tharam wadi nm karanna dyak na macho.bank 2kaka acc dammath hariyanne na mun kelinwa :/

    10lakh neme ban poli adayama 3 lakh walata wadi una gaman tax kapanawa ban.
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    :yes::yes::yes: Money Laundering අල්ලන්න ඔහොම කරනවා. ඕක වෙන්නෙ අවුරුද්දට ලක්ෂ 5ට වඩා තිබුනොත් තමයි. ඒත් ගෙවල් හදන කතා කියල ෂේප් එකක් දාගන්න පුලුවන් වෙයි. Lawyer කෙනෙක් ඇල්ලුවො‍ත් මොකෝ?

    lawyer kenek allala monawa karannada..
    yako hari magulak ne eka...
    e ayya masekata hoyanawa 5kata kittu wenna..hena gahanwane ban munta me karana balu weda walata.minihekta ratakata gihin deyak hambakaragena enna berida...
    ethakota muge salli genne kohomada lankawata
    thawa 1 year withara yanakota gedara weda iwara
    karai..:confused::confused::confused:
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    machn salli fix daddi account kadala danna.e kwwe mehema husband ta eka acc ekak wifeta thawa acc ekak.
    mn kiynne fix eka 2kata kadanna. 10lax or 15 lax pannama mn hithnne kapenna ganne.
    eka ganata balance karanna balnna.balance karanna amaru tharam wadi nm karanna dyak na macho.bank 2kaka acc dammath hariyanne na mun kelinwa :/

    ne ne
    normal widhata rata idan money danawa gedara weda walata
    dem me widihata ayya gena salli fix ekekwath dala thiyaganna puluwan da kiyala beluwe..
    gedar weda iwaraunama ithiri money..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අයිය NRFC A/C හරහා නෙවෙයි වෙන්නැති සල්ලි එවන්නෙ ... NRFC A/C එක හදද්දි තමන් වැඩ කරන company එක පිළිබඳ විස්තරයි තම්න්ට හම්බෙන වැටුප් පිළිඳ තොරතුරු බැංකුවෙන් ඉල්ලගන්නව ... ඊට පස්සෙ ඇඟිලි ගහන්න එන්නෙ නෑ ... තමන් උපයල ලංකාවට එවන සල්ලි ආදායම් බද්දෙන් නිදහස්
     
    • Like
    Reactions: chathura19900223

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    lawyer kenek allala monawa karannada..
    yako hari magulak ne eka...
    e ayya masekata hoyanawa 5kata kittu wenna..hena gahanwane ban munta me karana balu weda walata.minihekta ratakata gihin deyak hambakaragena enna berida...
    ethakota muge salli genne kohomada lankawata
    thawa 1 year withara yanakota gedara weda iwara
    karai..:confused::confused::confused:

    එහෙම තමයි ආශ්චර්යය... ඇයි ඊරිසියයිද බේබිල ලස්සනට කාර් වල යනකොට? :P පව් බං අපේ ආණ්ඩුව. උඹල ඉගෙනගෙන රස්සාවල් කරනව, දේශපාලකයොන්ට හරිහමං ආදායමක් නෑනෙ, ඉගෙනගෙනත් නෑනෙ. ඉතිං අපිව හූරං කාල තමයි උන් රෝල ගහන්නෙ.
    (සිරාවටම මෙහෙමයි, රජය බලන්නෙ කොහෙන් හරි දත් ගලවන්න. නීතියෙන් වත් ජිල්මාටි එකක් ගහන්න කිව්වෙ ඒකයි ආදායම් බදු වලට අහු නොවෙන්න)
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    අයිය NRFC A/C හරහා නෙවෙයි වෙන්නැති සල්ලි එවන්නෙ ... NRFC A/C එක හදද්දි තමන් වැඩ කරන company එක පිළිබඳ විස්තරයි තම්න්ට හම්බෙන වැටුප් පිළිඳ තොරතුරු බැංකුවෙන් ඉල්ලගන්නව ... ඊට පස්සෙ ඇඟිලි ගහන්න එන්නෙ නෑ ... තමන් උපයල ලංකාවට එවන සල්ලි ආදායම් බද්දෙන් නිදහස්

    ubata sure da..
    mn mondy gihin kathakaranna kiyala kiwwa bank eketa e gedara ayata.
    den ehema newei nam e account eka thiyenne eka change karanna puluwanda danne neda..
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    Machan u 5k hoyanne part time karalada,kisi case ekak nha kyc eka fill karala bank ekata dipan.badu gahanne naa.nrfc walata.

    part time newei yaluwa..
    eya Accountant kenek dubai wala Airpot eketa join companey ekeka weda karanne .eya giyeth 3500$ salary ekakata..
    den salary eke wedi hebei niwadu nam ne 10-12 hours weda dawaskata
    fridy withari free eketh weda karanawanam wediyen pay karanawalu..
     
    Last edited:

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    part time newei yaluwa..
    eya Accountant kenek dubai wala Airpot eketa join companey ekeka weda karanne .eya giyeth 3500$ salary ekakata..
    den salary eke wedi hebei niwadu nam ne 10-12 hours weda dawaskata
    fridy withari free eketh weda karanawanam wediyen pay karanawalu..

    ithin kisima awlak naha machan,bankuwata palaya,bankuwata kiyapan eya me salli hoynne job ekak karala ewana salli gana kiyannama ona nam geyak hadanawai thawa ubala jiwath wenneth ewgen kiyapan badu gahanne nha aniwa.