Angry Birds Offline ගහමුද

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    යාලුවනේ, මම download කරලා සෙල්ලම් කලා. නියම ගේම් එක. ඔයාලත් download කරගන්න. Full Version game එකක් හොඳේ. ලින්ක් එක පහලින් තියෙනවා. repost නම් තොලි ඔන්දේ. වැඩේ හොඳයිද කියලා කොමෙන්ටුවක් රෙපක් දීලා යන්න.

    angry_birds_icon_by_gimilkhor-d39sq4q.ico


    https://www.box.com/s/slqunxgenbuoiyove2zz

    මේ ලින්ක් එකෙනුත් ගන්න පුළුවන්. මගේ ළඟ තිබුන setup එක upload කරලා දැම්මේ.

    http://www.uploadmb.com/dw.php?id=1369408982
     
    Last edited: