මේ thread එක දැම්මේ උපරිම replies 30ක් විතර වැටෙයි කියලා හිතාගෙන ඒත් ගොඩක් අය මේ වැඩේ අගය කරලා තිබුනා......ඒ වගේම ගොඩක් අය කූඩු හදලත් තිබුනා......

දැන් කට්ටිය කූඩු හදලා ඉවර හින්දා මම හිතන්නේ තව දුරටත් මේ thread එක BUMP කරන එක තේරුමක් නෑ............

එහෙනම් comment කරපු රෙප් දීපු හැමදෙනාටම ස්තූතියි.....

ගොඩක් අය රෙප් දීලා තිබුන හින්දා reply rep දෙන්න ටික දවසක් යයි......ඒත් පුලුවන් විදියට හැමෝටම reply rep දෙනවා.......