2013 May 24 - ElaKiri Radio ! - Kalasa with rocat90

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇයි බං මාව රේඩියෝ එකට
    පිළිගන්නේ නැත්තේ..
    තොරණ් කීයක් විවෘත කරපු මනුස්සයෙක් ද මම..
    2.gif
    2.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නෑ නෑ .. යනවා කිව්වට යන්නෙම නෑ .... මේ අලියා ගැන කල්පනා කරනවා :D:D:D
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොරියන් හොරත් බැහැලා.. :angry::angry:

    එව්වා මෙව්වා කියලා අහු උනොත්
    උස්සලා ගහනවා පොලවේ..
    ගෙම්බා ගැහුවා වගේ..
    :frown::frown::frown::frown:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    haduwa haduwa 4k :yes::D
    කෝ ෆොටෝස් ?
    :oo::oo::oo: gedarin uwa kapuwa :P:P
    :Pඅයියෝ පව් !
    මමත් යනවා එහෙනං .. හෙට උදෙන්ම uni යන්න තියෙනවා :baffled::baffled::baffled:

    rocat90 අලුත් වෙනස නැගලම යයි වගේ.....
    සිරා show එකක් ....
    ඉවර වෙනකන් ඉන්න බැරි එකට නං දුකයි .....
    සුබ අනාගතයකට මගේ සුබ පැතුම්..... !!!!
    11.gif
    11.gif
    11.gif

    හැමෝටම සුභ රාත්‍රියක් වේවා .... !!!
    good-night-1607.gif

    යන්න එපාලු ඔයාට !
    වීරයා ආවෝ....
    ආ...... මම ඇවිල්ල දැන් ගොඩක්වෙලා