භික්ෂූන් වහන්සේ ගිනි තබා ගැනීම 'හොඳ ආදර්ශ&#351

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඉතින් මෙතනදි තියෙන වෙනස මොකක්ද තමන්ගේ මේ ජීවිත පූජව නිසා දහස් ගානක් සත්තුන්ගේ ජීවිත රැකේවා කියලා ජීවිතේ පූජ කලා

ඔය ඔක්කොටෝම ඉස්සෙල්ලා කියන්න බලන්න සිරිසඟබෝ කියන්නෙ කවුද කියලා :rolleyes:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඉතින් මෙතනදි තියෙන වෙනස මොකක්ද තමන්ගේ මේ ජීවිත පූජව නිසා දහස් ගානක් සත්තුන්ගේ ජීවිත රැකේවා කියලා ජීවිතේ පූජ කලා
මෙතන තියෙන්නෙ දේශපාලන අරමුණක් බන්:rofl:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;15035390 said:
    ඔය ඔක්කොටෝම ඉස්සෙල්ලා කියන්න බලන්න සිරිසඟබෝ කියන්නෙ කවුද කියලා :rolleyes:
    පැටියා අපෙ මොඩයන්ට පහදන්න ගිහිල්ලා අනිත් පොන්නයන් අතට ආයුද දෙන්න එපා මචන්:cool:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඇයි මේ පෙරහම ගැන විතරක් කතා කරන්නේ? අහන්නකෝ ඇයි පෙකිනි වැල කපන්නේ කියල... ඇයි නියපොතු කපන්නේ කියලා...කොන්ඩේ කපන්නේ ඇයි කියලා...


    පිරිසිදුකම තියාගන්නට...
    කොන්ඩේ මාසෙට සැරයක් කපනවා...
    නියපොතු සතියට සැරයක් කපනවා...
    උඩුරවුල දවස් දෙක තුනකට සැරයක් කපනවා...වගේම...
    කොන ජීවිතකාලෙම එකම එක සැරයක් කපනවා...

    උබ කියන විදියට මේවා දේව කැමැත්තට පට හැනිනම් මට පෙන්නපන් බලන්න බුදුදහමේ පිරිසිදුකමට ගන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවද කියල කියල තියෙන...

    කොහෙන් කොහොම හරි උඹ මම මේත්‍රෙඩ් එකේ අහල තියෙන ප්‍රශ්නවල උත්තර නොදී අල්ල ගැන කතාකරලා ආඳා වගේ හෙමින් ලිස්සුවා නේද? :rofl::P

    ඒක තමා මාත් අහන්නේ අල්ලා මවපු දේවල් කපන්නේ ඇයි කියලා. ඔච්චර උවමනාවක් තියෙනවනම් අල්ලට තිබනේ පිරිසිදුකමටම මවන්න.

    එතකොට යටි රැවුල කපන්නේ නැත්තේ ඇයි ඒක පිරිසිදුද

    ලංකාව සියදිවි නසා ගන්න අයගෙන් රෝහලේදී සල්ලි අය කරන්න කියලා නීතියක් නෑ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    කොටි suicide bombers ලා එව්වේ තවත් එවුන් මරන්නනේ. වෙන කවුරු හරි මරන එක කොහොමද හොඳ චේතනාවක් වෙන්නේ... මොලේ කොහෙද තියෙන්නේ

    :baffled::baffled::baffled::baffled:

    ඉතිං මහත්තයෝ ඕකමනේ ඔය මැරුණු හාමදුරු නමත් කලේ.... එයා ගිනි තියාගත්තා... මළා.... දැන් ඒකට බෞද්ධ කියල නමට කියාගන්න, අවුරුද්දට බෝතලේට සෙට්වෙන අය "මුස්ලිම් අයව" මරන්න පාර කපලානේ ගියේ...

    ත්‍රස්තවාදියාගේ බෝම්බෙන් එකවෙලාවේ එක තැනක සැලකියයුතු සුලු පිරිසක් හෝ ටිකක් වැඩියෙන් එකපාර මැරෙයි එතනින් ඉවරයි...

    නමුත් මේ හාමදුරු නම ගිනිතියාගත්තු එක නිසා දැන් කීයක්නම් ලංකාවේ හැමප්‍රදේශයකම වාගේ කල්ලි කල්ලි මුස්ලිම් ජාතිකයන්ට වෛරකරගෙනඉ මරන්නඉ ලැහැස්ති වෙනවද? දෙකම එකයි... මටනම් LTTE සුවිසයිඩ් කාරයෙකුගෙයි මේ මැරුණු හාමදුරු නමගෙයි වෙනසක් නෑ....
    දෙන්නම සමාජය විනාෂ කරන්න මැරුනේ..... (හිතේ තමන්ගේ ජාතියට හොඳක් කරන්න හිතාගෙන...)
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    පැටියා;15035390 said:
    ඔය ඔක්කොටෝම ඉස්සෙල්ලා කියන්න බලන්න සිරිසඟබෝ කියන්නෙ කවුද කියලා :rolleyes:

    ලංකාවේ හිටිය රජ කෙනෙක්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අඩො හොනස්ට් පොස්ට් එක මැකුවෙ මොකො ලොල් තො මෙ රට හදන්න කලින් හිටපු රජවරු ගැනවත් ඉගෙන ගෙන වරෙන් ගමෙහ් අනාතයො

    සිරිසගබො ලංකාවෙ නෙමෙ කියපු එකානෙ තො

    අඩු ගානෙ තො හංචිකුච්චි විහාරෙටවත් ගිහින් තියෙනවාද අන්න එතන තම්යි හිස දන් දිලා තියෙන්නෙ

    වැර්දුනාම පොස්ට් මකලා මාරු වෙයන් අනාතයා:lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹ නම් දෙයියෙක් මචං
    screenshot එක පස්සේ දාන්නම්
    :P:P:P:P

    ela ela dhaapan:rofl::rofl:

    අරු දිවුවා පොස්ට් එක මකලා රට හදන්න බුද්දාගම හදන්න කතා ගොලයාගෙ
    ගමෙහ් අනාතයන්ට නෙට් හම්බ උනාම ඔහොම වෙනවා:rofl:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    23772167.jpg


    චාටර් සීන් එක හැබැයි
    :P:P:P:P
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,033
    1
    8,868
    113
    -~උලක් උඩ-~
    පැටියා;15035323 said:
    මෙච්චර සිලිවත් තම ජීවිත කාලෙදි බෝසත් ගුණ පෙන්නපු (චන්දෙත් ඉල්ලුවා හැබැයි) බෝවත්තේ හාමුදුරුවෝ ගින්නට පැන්නෙ දාන පාරමිතාව සම්පූර්ණ කරන්න. මට වැරදුනා. :yes:
    ඒ මාංශ අනුභව කලේ කවුද මචං. දන්නෙ නැති නිසා මේ අහන්නෙ.
    ඒක හොන්දයි කෙලින්ම දන්නැති දේ දන්නෑ කියලා කියනවා...මචන් මේ හාමුදුරුවෝ කාටවත් මස් දන්දෙන්න නෙවේ ගිනිතියාගත්තෙ:baffled:..මන් දන්න විදිහට නම්... තමන්ගේ ජීවිත පූජාව හේතුකොටගෙන ලන්කාවේ ගව ඝාතනය නතර වේවා කියලා හිතාගෙන :yes:
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    හෙල උරුමය කියන්නෙ ආදර්ශ ගෑන කට හොල්ලන්නවතයිතියක් නෑති පක්ශයක් බික්ශූත්වය හෑල්ලුව්ට පත්කල ස්වාමීන් වහන්සේලායි කියාගන්නා පිරිසක් සිටිනා පක්ශයක්

    හෙල උරුමය ගෑන මට තියනව ලොකු ප්‍රශන වගයක්

    1. සෝම හාමුදුරුවන්ගෙ මරනයට සාදාරනයක් කරන්න කියල චන්ද ඉල්ලන් පාර්ලිමේන්තුවට ආපු ඔබ වහන්සේලා ඒවෙනුවෙන් කලේ මොනවාදා??

    2. පසුගිය ජනාදිපතිවරන කාලයේදී ජානාදිපති තුමන් මත්පෑන් සාද පෑවෑත්තුවාට පව් නෑතෑයි එල්ලාවල මේදානන්ද හාමුදුරුවෝ කිව්වෙ මොන පදනමකින්ද?? බුදු රජානන් වහන්සේ එසේ දේශනා කලේ මොන සූත්‍රයේ දීද??

    3. එල්ලාවල මේදානන්ද හාමුදුරුවෝම නිදාන වල අයිතිය රජය සතු බවත් ඒවා රජය ගොඩ ගත යුතු බවත් පෑවසුවේ මොන පදනමකින්ද??

    4. එල්ලාවල මේදානන්ද හාමුදුරුවො පර්මිට් එකට ගෙනාපු බෙන්ස් එක වෑඩි ගානට වියාපාරිකයෙකුට විකුනුවේ මොන පදනමකින්ද?? (බික්ශූන්ට මුදල් බාවිතය සහ වියාපරවල නිරත වීම බුදුන් විසින් අකපෑයි දේශනා කර ඈත )

    5. ආන්ඩුව තුල සිටින පක්ශයක් විදිහට අන්යාගම් කරන පනත සම්මත කර ගෑනීමට උත්සහ නොදරන්නේ මන්ද??? සත්ව ගාතනය සීමාකිරීමට හෝ ආන්ඩුවට බල නොකරන්නේ ඈයි??

    6. බුදුරජානන් වහන්සේ විසින් පිරිහීමට කරුනක් ඈයි දේශාන කල සූදූව සම්මත කිරීමට සූදු පනතට පක්ශව අත් ඉස්සුවේ මොන පදනමකින්ද??

    7. එලකිරි එකේ ඉන්නවනම් මාතර අකුරෑස්ස පෑත්තෙ අය මම මේ කියන කතාව ඈත්ත නෑත්ත කියන්න... අතුරලියේ රතන කියන හාමුදුරුවෝ අම්මාව බෑලීමට සිය ගමට නොගොස් අකුරෑස්සේ නිල්වලා ගග ඉදිරිපිට ඈති සිරියාවතී, මහතුන් යුවලගේ ගෙදරට ඈයව ගෙන්වා ගන්නේ ඈයි??

    8.බුදුන් වදාල මෑදිමාවතේ වඩින්නට අතුරලියේ රතන හාමුදුරුවන්ට මිලියන 250 සුකෝප බෝගී පන්සලක් මොකටද?? (මෙය රාජගිරිය ඔබේසේකර පුරා)

    තව ගොඩක් දේවල් තියන්ව ඒත් බුදුදමට පහර දෙන අය අතට ආයුද දීමට මම සූදානම්නෑ ඒක නිසා මෙතනින් නවතින්නම්..මේ ටික හරි මම කියන්නෙ හෙල උරුමට කරන්න බෑරිඋන වෑඩක් කරපු ඒ හමුදුරුවන් කරපු ක්‍රියාවෙ දිග පලල මනින්න යනනිසා

    බුදු හාමුදුරුවොම දේශානා කලා සෑම චේතනාව තමා අනූව තමා කර්මය තීරනය වන්නේ කියල.. ඒ අනූව මේ ස්වාමින්ද්‍රයන්ගේ චේතනාව ඉතාම පිරිසිදු,පවිත්‍ර චේතනාවක්.. අහින්සක සතුන්ගේ ජීවීත බේරාගෑනීමට අදාල පාර්ශවය්න්ගේඅවදානය යොමුකර ගෑනීම ඒ චේතනාවයි.. පටලව ගන්න එපා මේක සියදිවි නාසාගෑනීමක් නෙවේ..

    දෑනට ජනතාවගේ අවදානය ගව ගාතනය තනම් කීරීමට යොමුව තිබුනත්.. ප්‍රබාකරන් කී පරිද්දෙන් තව සතිදෙකකින් අපිට මේක අමතල උනෝත් ඒ ස්වාමීන් වහන්සේට අපි කරන නිගාවක් ඒක....



    :yes::yes:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    යකෝ මෙතන ආදර්ශයට ගන්න කියල හාමුදුරුවෝ කියනවද අනික මේ වගේ එකක් ආදර්ශයට ගන්න තරම් මාර පොරවල් නේ මේ රටේ ඉන්නේ

    සිරිසග බෝ රජු හිස දන්දුන්නලු
    බෝසත් චරිතයේ සමහර ජීවිත පරිත්්‍යාගී අවස්තා හොදයි
    ඒක බොහොම වටින වැඩ පොත්වල උගන්නනවා නේ
    මේක හොදනෑ හාමුදුරැවෝ ලෙඩෙක් ගානට දාල මොකද්ද බොලව් මේ වෙන්නේ
    හාමුදුරුවෝ ජීවත් වුනානම් තමයි අපිත් කැමති උන්වහන්සේට මීට වඩා විකල්ප නොතිබෙන්න ඇති
    ඒ රත්තරං හදවත අදුරගන්න බැරි බල්ලන්ට මේව රිදෙනවා ඒකයි මං බුරන්නේ යකෝ මේ රටේ ඉතිහාසය වීර ලෙයන් ලියවිච්ච එකක් ඒ උතුම් පරපුරේ ලේ තවමත් මේ රටේ මිනිස්සුන්ගෙ දුවනවා කියන එක දැක්කමා මාර රිදිල්ලක් නේ මුන්ට තියෙන්නේ ඒත් උන්වහන්සේලා මේ තැනට පත් කරපු එක නෙවෙයි මුන් කතාකරන්නේ නොදකිං මෙහෙම කාලකන්නි ජාතියක් බොලව්
    ජීවිත පරිත්‍යගය හා සිය දිවි නසාගැනීම කියන එක අතර තියන වෙනස හාමුදුරැවොම කියනවා මෙතන ආදර්ශ ගන්න කියල කියන්නෑ නොදකින් මුං
    කටින්ද පුකෙන්ද යකෝ මුං කතා කරන්නේ

    හාමුදුරුවනේ ඔබවහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා

    :yes::yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අඩො හොනස්ට් පොස්ට් එක මැකුවෙ මොකො ලොල් තො මෙ රට හදන්න කලින් හිටපු රජවරු ගැනවත් ඉගෙන ගෙන වරෙන් ගමෙහ් අනාතයො

    සිරිසගබො ලංකාවෙ නෙමෙ කියපු එකානෙ තො

    අඩු ගානෙ තො හංචිකුච්චි විහාරෙටවත් ගිහින් තියෙනවාද අන්න එතන තම්යි හිස දන් දිලා තියෙන්නෙ

    වැර්දුනාම පොස්ට් මකලා මාරු වෙයන් අනාතයා:lol:

    23772167.jpg


    චාටර් සීන් එක හැබැයි
    :P:P:P:P

    අහෝ විපතක මහත..
    ඊට මොකද මහාචාර්ය වගේ කතාව..
    දන්න හු@තකුත් නෑ නොදන්න ප@යකුත් නෑ