අරුණැල්ල-Faculty of Engineering
පේරාදෙණිය ඉංජිනේරුපිට ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම සංගීතමය වැඩසටහන පිලිබදව දැනටමත් ඔයාලා දැනටමත් දන්නවත් හෝ නොදන්නවත් ඇති වෙන්න පුළුවන්.
කොහොම උනත් මේක ගැන කියන්න කලින් මන් කියන්නම් අරුණැල්ල කියන්නේ මොකද්ද කියල,
මෙයට මුලපිරුවේ 2000 වර්ෂයේ පේරාදෙණිය ඉංජිනේරුපිට ශිෂ්‍ය සංගමය විසින් එ කලේ අඩු අදායම් ලබන පවුල් වලින් අපු සහෝදර සහෝදරීන්ට මුදලම්ය ශිෂත්ව පිරිනමින් පටන් ගත්ත මෙම සමජ මෙහෙවර අද වෙනකොට කොටස් කිහිපයකින් සමන්චිතය වෙලා තියනවා.
1. දුෂ්කර පළාත් වල තියෙන පාසල් වල සාමාන්‍ය පෙළ නංගිලා මල්ලිලට කරන සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාව
2. තෝරාගත් දුෂ්කර පාසල් වල සිටින තෝරාගත් ළමුන් සදහා කරන මුදල්මය ශිෂත්ව ප්‍රද්න්ය කිරීම්
3. තෝරාගත් දුෂ්කර පාසලක කරන සමාජ සත්කාරය(ද්‍රව්‍යමය හෝ ගොඩනැගිලි වැනි පහසුකම්)
අරුණැල්ල සංගීතමය ප්‍රසංගය පැවැත් වීමේ මුලිකම අරමුණ තමා මුදලින් රු.10,000සක වටිනාකමින් යුත් ශිෂත්ව 30ක් ඉංජිනේරු පිඨය තුළ ඉගෙනුම ලබන මුල්‍යමය දුස්ක්රතා ඇති සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදීම.මේ ප්‍රසංගයේ මුලිකත්ව ගන්න අවසන් වසරේ ශිෂ්‍යයෝ හැටියට අපි කියන්නේ Elakiri යේ ඉන්න සහෝදර සහෝදරියෝන්ට පුළුවන් කමක් තියන අය show එක බලන්න එන්න.එ ගන්න ටිකටි එක එකෙන් ඔයාල අපි කරන මේ ලොකු සමාජ මෙහෙවරේ කොටස් කාරයෙක් වෙන්න කියල.
නිකන් බලල යන්න එපා අනික් අයටත් බලන්න Bump එකක්වත් දෙන්න.
බොහොම ස්තුතියි.

Last edited: