L
Lilith
Guest
බ්ලොග් සයිට් එකකට .com ඩොමේන් එකක් ඇඩ් කර ගන්න.
මට දැන ඔන්න ඕනි මේකයි එළකිරි මිතුරනි..
සමහර බ්ලොග් සයිට් තියෙනවනේ .com තියෙන ඩොමේන් එකක් අරං එකට ලින්ක් කරලා තියෙනවා. අන්න ඒ විදියට අපට බ්ලොග් එකක් තියෙනවනං ඒක කොහොමද .com ඩොමේන් එකක් සල්ලි වලට අරං ලින්ක් කරන්නේ.
මට එළකිරි මිතුරන්ගේ උදව් අවශ්‍යයි. ඒක කරගන්න විදිය දැන ගන්න.