වෙබ්කැම්-එකක්-ගන්න

L

Lilith

Guest
වෙබ්කැම්-එකක්-ගන්න

මේ වෙබ් කැම් ඒක හොදද මිත්‍රවරුනි.

44721.jpg


chinabuye[dot]com/8-0-mega-pixel-pc-usb-clip-webcam-with-microphoneand-and-6-led-light-driver-free-black


8.0 Mega Pixel PC USB Webcam with Microphoneand and 6 LED Light(Driver-Free) - Black


$ 4.84
 

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Nop. Echchaara hari na. Mama ebay eken gatta eka parak. Raata skype karanna hari na.
     
    L

    Lilith

    Guest
    Nop. Echchaara hari na. Mama ebay eken gatta eka parak. Raata skype karanna hari na.

    ආ එහෙමද යාලුවා, මට ඔය ගණන් වලට තියෙන හොද වෙබ්කැම් එකක් ගන්න ඕනි. තෝරාගන්නේ කොහොමද? ඔයා ගත්තු වෙන හොද එකක ලින්ක් එකක් නැද්ද?
     
    L

    Lilith

    Guest
    මට Webcam එකක් හොයලා දෙනවද? ebay නැත්තං වෙන සයිට් එකකින් හරි කමක් නෑ. ලංකාවට එවන සයිට් එකකික්න්.

    ebay එකෙන් ගන්නවට වඩා වෙන තැනකින් ගන්න තිබ්බ නං හොදයි