එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar407865_8.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකුත් නෑ......කෝ බන් රේල්බස් චාරිකාවේ පින්තූර ටික......
    හැබැ‍යි කට්ටි‍ය කතාවුනා නේද thread එක දානකම් තමන්ගේ photos ටික public share කරන්නේ නෑ කි‍යලා.......
    :rolleyes::rolleyes::rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පුහුල් දෝසි,මාශ්මෙලෝස්,තල කැරලි,දොදොල්,පැණි කජු,තල බෝල......පැණිරස කාලා......:P:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙහි සත්‍යතාව‍යක් තිබේද......මම නම් බ‍යික් ගැන දන්නේ නෑ.......

    1013942_385896484844714_620666139_n.jpg

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මොකුත් නෑ......කෝ බන් රේල්බස් චාරිකාවේ පින්තූර ටික......
    හැබැ‍යි කට්ටි‍ය කතාවුනා නේද thread එක දානකම් තමන්ගේ photos ටික public share කරන්නේ නෑ කි‍යලා.......
    :rolleyes::rolleyes::rolleyes:
    මම පින්තුර ගත්තෙ නැ බන්:dull:අරුන්ගෙ එවා දැක්කම මගෙ 4න් කට්ට සාක්කුවෙ තවත් යටටම එබුවා:rofl:

    මොකො:P

    මෙහි සත්‍යතාව‍යක් තිබේද......මම නම් බ‍යික් ගැන දන්නේ නෑ.......

    මේක ගැන නම් දන්නෙ නැ:dull:කොහොමත් ඉන්දියන් බයික් සුව පහසුව අතින් නම් අන්තිමයි:oo: ඔවයි යනවානම් ඇට දෙකටයි පස්ස පැත්තටයි කොලපොතක් හරි බැදගන්න ඔනෙ :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මල් පප්පා කෝ... ඇන්ඩෝ හෙල්ප් එකක් ඕනේ..
    ඌ නෑ බන්....PM එකක් දාලා ති‍යපන්.....
    මම පින්තුර ගත්තෙ නැ බන්:dull:අරුන්ගෙ එවා දැක්කම මගෙ 4න් කට්ට සාක්කුවෙ තවත් යටටම එබුවා:rofl:

    මේක ගැන නම් දන්නෙ නැ:dull:කොහොමත් ඉන්දියන් බයික් සුව පහසුව අතින් නම් අන්තිමයි:oo: ඔවයි යනවානම් ඇට දෙකටයි පස්ස පැත්තටයි කොලපොතක් හරි බැදගන්න ඔනෙ :P
    හෆො‍යි.....:baffled::baffled::baffled:
    අවුලක් නෑ..... එහෙනම් thread එක දැම්මට පස්සෙම බලමු......
    :cool::cool::cool:

    ජපන් බ‍යික් පදින එවුන් හැමෝම වගේ කි‍යන්නේ ඔ‍ය කතාව තම‍යි.......:rofl::rofl::rofl:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mama dannth natha:no:
    amilaya nam dannawa:yes:

    මුලින් මන් ඩිස්කවරි එකක් පැද්දේ.. එකේ නන දුර යනකොට මුළු අගමැ රිදෙන්න ගන්නවා.. පස්සේ අපාචේ එකක් ගත්තා.. මෙහෙ එනකන් ම එක තාම පැද්දේ.. එක නන කිසි ගැටළුවක් තිබ්බේ නැ.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඌ නෑ බන්....PM එකක් දාලා ති‍යපන්.....

    හෆො‍යි.....:baffled::baffled::baffled:
    අවුලක් නෑ..... එහෙනම් thread එක දැම්මට පස්සෙම බලමු......
    :cool::cool::cool:

    ජපන් බ‍යික් පදින එවුන් හැමෝම වගේ කි‍යන්නේ ඔ‍ය කතාව තම‍යි.......:rofl::rofl::rofl:

    :baffled: ඔකේ.. :D
     
    Status
    Not open for further replies.