සදහටම රැදී... ඉන්නම්... ඔබගෙ වී...........

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සදහටම රැදී... ඉන්නම්... ඔබගෙ වී...........

    ආදරෙන් බැදී.. ඔබ මා හා.. වෙලී..
    ජීවිතේ ගෙවී... යනවා.. නොම දැනී...
    මේ වගේ කොහේ... සැනසුම්.. සුව දැනී..
    සදහටම රැදී... ඉන්නම්... ඔබගෙ වී...........

    පාළු සිතක ලැගුම්ගන්න ආවේ ඇයයි......
    ආදරේක මිහිර හදට දුන්නේ ඇයයි.....
    ජීවිතේ මගේ අරුත වන්නේ ඇයයි.....
    සසර මා පැතූ.. මගේ පෙම්වන්තියයි.......//

    රෑ ආකාසේ.. පායන සදසේ...
    මගෙ හීන හීන ලෝකෙ පායා........
    ඔච්චම් කරමින්.. සිතුවිලි සමගින්...
    මවනා ......රූප මායා................
    මේ වගේ කොහේ... සැනසුම්.. සුව දැනී..
    සදහටම රැදී... ඉන්නම්... ඔබගෙ වී...........

    පාළු සිතක ලැගුම්ගන්න..........

    රෑ තනි යහනේ... තනිකම රන්දා...
    ඔය සුවද .....හිතින් වින්දා..............
    මට හිමි හන්දා.. සැනකෙලි බන්දා.....
    එනවා..... යන්න කැන්දා..........
    මේ වගේ කොහේ... සැනසුම්.. සුව දැනී..
    සදහටම රැදී... ඉන්නම්... ඔබගෙ වී...........//

    පාළු සිතක ලැගුම්ගන්න..........

    boy-and-girl-couple-day-girl-and-boy-love-Favim.com-130101_large.jpg

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ජීවිතේ මගේ අරුත වන්නේ ඇයයි.....
    සසර මා පැතූ.. මගේ පෙම්වන්තියයි.......

    නි‍යම‍යි මචන්.......පෙම්වන්ති‍ය හම්බවුනාම අපිටත් පාටි‍යක් දීපන්.......:rofl::rofl::rofl:

    තවම උඹට රෙප් දෙන්න බැරිලු......:dull::dull::dull:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    එලම තමා :yes:

    මචන්.......පෙම්වන්ති‍ය හම්බවුනාම අපිටත් පාටි‍යක් දීපන්.......:rofl::rofl::rofl:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ජීවිතේ මගේ අරුත වන්නේ ඇයයි.....
    සසර මා පැතූ.. මගේ පෙම්වන්තියයි.......

    නි‍යම‍යි මචන්.......පෙම්වන්ති‍ය හම්බවුනාම අපිටත් පාටි‍යක් දීපන්.......:rofl::rofl::rofl:

    තවම උඹට රෙප් දෙන්න බැරිලු......:dull::dull::dull:

    :rofl::rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හැමදාම වගේ අද එකත් හරිම ලස්සනයි මල්ලි ......
    එක හුස්මට කියවෙනවා ......
    wish u all the best
    11.gif
    clear.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Lassanai malli
    :D Thnaks akke

    ජීවිතේ මගේ අරුත වන්නේ ඇයයි.....
    සසර මා පැතූ.. මගේ පෙම්වන්තියයි.......

    නි‍යම‍යි මචන්.......පෙම්වන්ති‍ය හම්බවුනාම අපිටත් පාටි‍යක් දීපන්.......:rofl::rofl::rofl:

    තවම උඹට රෙප් දෙන්න බැරිලු......:dull::dull::dull:

    බොහොම ස්තූතියි මචං..

    :dull: :baffled: හා... බෝතල් පාටියක්ද ? :dull:

    ආ.. අවුලක් නෑ ‍ඕවා නං
    11.gif

    එලම තමා :yes:

    මචන්.......පෙම්වන්ති‍ය හම්බවුනාම අපිටත් පාටි‍යක් දීපන්.......:rofl::rofl::rofl:
    එළකිරි
    11.gif

    ආ උඹටත් ඕනෙද ? :dull:

    ලස්සනයි මල්ලි
    බොහොම ස්තූතියි අක්කෙ :D

    :oo::baffled::baffled: