බෘම් බෘම් බෘම්මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ ඔබ සිනාසෙනවා.

ඒකට ජයා ඉන්නවනේ......
ඔයාවද සසා අයියා marry කරන්න යන්නේ ???![]()






එහෙනම් server එකේ අවුලක් වෙන්න ඇති......

gif දාන එක වැඩි කරන්න..... නැත්තම් thread එක තව slow වෙනවා......

නෑ ඒක දෙනවලු.. ලකීලූක් ඩොක්ට මීට් වෙන්න එහෙම ඕනෙ උනොත්elakiri enna dennath nalu![]()


..හෙන ගහනවා...
![]()
![]()
![]()

ඉබ්බවද එතකොට බඳින්න යන්නේ..
ඌත් කියුවනේ මේ පාර බඳිනවමයි කියලා..