2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [2]

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ගනන් ගන්න එපා මූ ශෝ කරනකොට එහෙම තමා
බ්‍රවුසර් එකේ ටැබ්ස් 2ක් 3ක් ඔපන් කරගන්න...
අපිටනම් දැන් පුරුදු වෙලා...
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    hariiiiiiiiiii.......... !!! clarance show එක පටන් ගත්තා
    crazy-happy-smiley-emoticon.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මතකය ඇසුරින් සිහියට ගන්නට
    නිතරම වෙහෙසුනෙමි
    මට පමණක් ඒ පින නැත්තේ ඇයි
    නිරතුරු වැළපුනෙමි
    අම්මා... අම්මා යැයි කීමට
    කෙනෙක් නොමැත සොයමි
    පැහැදිලි නැති එක චායාවක් ඇත
    ඒ ඔබ බව දනිමි
    ඉස්සර දවසක උදෑසනක ඔබ
    මා නළවන්න ඇතී
    මා හඬනා විට දුක ඉපදී මට
    ලේ කිරි දෙන්න ඇතී
    මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද
    මුව සිප ගන්න ඇතී
    ඔබ යන විට මා කැටුව යන්න නම්
    අමතක වෙන්න ඇතී
    අම්මා... අම්මා යැයි කීමට
    කෙනෙක් නොමැත සොයමි
    පැහැදිලි නැති එක ඡායාවක් ඇත
    ඒ ඔබ බව දනිමි
    පැහැදිලි නැති එක ඡායාවක් ඇත
    ඒ ඔබ බව දනිමි


     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    hariiiiiiiiiii.......... !!! clarance show එක පටන් ගත්තා
    crazy-happy-smiley-emoticon.gif

    සුදු මැණීකේ මම එනවා......
    ඔබ කැන්දන් ගෙන යනවා.. පිස්සන් කොටුවට...

    :P:P:P:P:P:P:P
     
    Status
    Not open for further replies.