ෂර්ලොක්_මහත්තයගේ_නිවසට_යමු !

janithjaya

Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    මචං බන්ටු ඇත්තට ම ෂර්ලොක් හෝල්ම්ස් මහත්මයෙක් හිටියේ නෑ නේද?
    ඔය ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් ගේ රචනයක් නේද?

    මම නම් දන්න තරමින් ෂර්ලොක් හෝල්ම්ස් කෙනෙක් ඉදලා නෑ...නමුත් බේකර් වීදියේ ඔය තැන නම් තියනවා..........

    මොනව වුනත් ශ්‍රීමත් ආතර් ඔය චරිතය මවපු හැටි සහ අපරාධ/රහස් විමර්ශනයේ දී ෂර්ලොක් දෙන සහේතුක හේතු නම්, තව භද්‍ර කල්පයක් වුනත් පාඨකයන් ඇද බැද තබාවි!!!

    +8 ශිර්ෂප්‍රණාමිතව

    මමත් එහෙම අහල තියෙනව මචන්...ඒ කොහොම උනත්, මේක ගොඩක් වටිනවා :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම ඇත්තට චරිතයක් ඉඳලා නැහැ මචන්... මනස්කල්පිත චරිතයක් විතරයි.. හැබැයි බේකර් වීදියේ අංකයට ඒ දවස්වල ඉඳලා ලියුම් එනවාලු... අන්න ඒක වැඩි දියුණුවෙලා තමයි මේ මියුසියම් එක හඳලා තියෙන්නේ....
    මමත් ඔය කතාව අහල තියනවා.......
    තාමත් තමන් ගේ ප්‍රශ්න කියල තාම ඔතෙනට ලියුම් එනවලු.....
    ඒක ඔය චරිතය සජීවමානව මවපු කොනන් ඩොයිල් ගේ දක්ෂතාවය..........
    නැති මනුස්සයෙක්, ඉන්නව කියල හැගෙන විදියට චරිතයක් මවනව කියන්නේ ........වැඩක්...පට්ට වැඩක්......
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ත්‍රෙඩ් එක එල මචන්. රේප් දෙන්න හැදුව. එත් දෙන්න බැහැලු මචන්.
     

    OOH

    Member
    Nov 16, 2012
    243
    84
    0
    අඩේ අප්පා.. පට්ටම පට්ටයි කොල්ලෝ..මම හිතුවේ නැහැ උබ මෙච්චර ඉක්මනට මේක දාවි කියලා. නියමයි, මුළු එලකිරියම බේකර් විදියට ගියා වගේ මචන්...
     
    • Like
    Reactions: HondaMPLG