ඔන්න එක කෙල්ලෙක් A/L Project එක කරන්න පන්ති යනවා කියලා තැන් තැන් වල ගිහින් බබෙක් ලැබෙන්න ආවලු.. ඔන්න දැන් ඉතින් වැඩේ ගෙදරට මාට්ටුලු..
අම්මා - උඹ පන්ති යනවා කියලා ගිහින් මොකක්ද යකෝ මේ කර ගත්තේ..
දුව - අනේ අම්මේ ඉතිං මේක මගේ A/L Project එක නේ..
අම්මා - හ්ම් හ්ම් දැන් ඉතිං මොනා කරන්නද.. කියපන් ඔය බඩේ ඉන්න දරුවගේ තාත්තා කවුද කියලා..
දුව - අනේ අම්මේ ඒක නම් මාත් දන්නෙ නෑ..
අම්මා - ඈ බොල උඹේ බඩේ ඉන්න දරුවගේ තාත්ත කවුද කියල උඹ දන්නෙ නැති වෙන්නෙ කොහොමද..
දුව - අනේ අම්මේ ඉතිං මේක Group Project එකක් නේ..

කොමෙන්ට් එකක් දාගෙනම යමු !