ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
වටින ලිපියක්.. :yes:
ගොඩක් දේවල් දැනගත්තා..
11.gif

පහුවෙලා හරි මේ වගේ ලිපියක් දැක්ක එක සතුටක්.. :)
 
sjchinthaka

Member
May 14, 2008
8
0
0
අනේ මචන් රත්තරන් මම hero honda hunk එකක් ගන්න ඉන්නේ,එක එකා එක එක කතා කියනවා.මම ගන්න යන්නේ WJ **** එකක් ,HERO නම් මට සෙට් නැ .මොලත් මම චෙක් කර ගතට මකනික් කෙනෙක්ගෙන් අවුලක් නැ.සමහරු කියනවා ඉස්සරහට පාර්ට්ස් නැහැලු.9000KM දුවල තියන්නේ.මගේ සාමාන්‍ය වේගය 55kmh තමා,තෙල් කොච්චර කරය්ද?
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මෙන්න අද අමාරුවෙන් 99 වැක්ස් එක හොයා ගත්ත..... රුපියල්ම 1625/= ක් යකෝව්...... :frown: :angry: :(

    3130rqe.jpg

    මේක නේද භාණ්ඩේ.... රට වටේ හොයලා හොයලා...... හොයා ගත්තේ...... :yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මෙන්න අද අමාරුවෙන් 99 වැක්ස් එක හොයා ගත්ත..... රුපියල්ම 1625/= ක් යකෝව්...... :frown: :angry: :(

    3130rqe.jpg

    මේක නේද භාණ්ඩේ.... රට වටේ හොයලා හොයලා...... හොයා ගත්තේ...... :yes:

    Ammeeee echchara gananda...?? baha bahaaa... daranna hari amarui.. vax kirilla masekata sarayak wagee ati hondee lokka..:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    Ammeeee echchara gananda...?? baha bahaaa... daranna hari amarui.. vax kirilla masekata sarayak wagee ati hondee lokka..:yes::yes:

    :rofl: ලක්ෂ 3ක් වියදම් කරලා බයික් එකක් ගත්ත එකේ..... ඔන්න ඔහේ වැක්ස් එකත් ගාලා දානවා......... :P

    හොද වෙලාවට ලේලන්ඩ් වලට මේ වැක්ස් කිරිලි, එංජින් පදම් කිරිලි නැත්තේ...... :P කම්පැණියෙන් ගෙනාව දවසේ ඉදන් උනත්, 100Km/h යන්න පුලුවන්...... :P :yes: :cool: :love::love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :rofl: ලක්ෂ 3ක් වියදම් කරලා බයික් එකක් ගත්ත එකේ..... ඔන්න ඔහේ වැක්ස් එකත් ගාලා දානවා......... :P

    හොද වෙලාවට ලේලන්ඩ් වලට මේ වැක්ස් කිරිලි, එංජින් පදම් කිරිලි නැත්තේ...... :P කම්පැණියෙන් ගෙනාව දවසේ ඉදන් උනත්, 100Km/h යන්න පුලුවන්...... :P :yes: :cool: :love::love:

    :P:P
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    :rofl: ලක්ෂ 3ක් වියදම් කරලා බයික් එකක් ගත්ත එකේ..... ඔන්න ඔහේ වැක්ස් එකත් ගාලා දානවා......... :P

    හොද වෙලාවට ලේලන්ඩ් වලට මේ වැක්ස් කිරිලි, එංජින් පදම් කිරිලි නැත්තේ...... :P කම්පැණියෙන් ගෙනාව දවසේ ඉදන් උනත්, 100Km/h යන්න පුලුවන්...... :P :yes: :cool: :love::love:

    mokakda gatta bike eka..?
     
    sjchinthaka

    Member
    May 14, 2008
    8
    0
    0
    Hero Honda Hunk

    මචන්ස් ලා Hero Honda Hunk එකේ slow වෙද්දී බ්ලොව් බ්ලොව් වගේ sound එකක් සාමාන්යෙන් එනවද.ඒ හැටි ද ?
     
    sjchinthaka

    Member
    May 14, 2008
    8
    0
    0
    රත්තරං;15177683 said:
    na. hati neme. ube pm ekata reply kala machan

    Mama bike ekak gatta,Mata podi awul tikak tiyanawa.

    1 මචන්ස් ලා Hero Honda Hunk එකේ slow වෙද්දී බ්ලොව් බ්ලොව් වගේ sound එකක් engine eken සාමාන්යෙන් එනවද.ඒ හැටි ද ?
    2 සයිලන්සර් එකෙන් හිටි ගමන් චි චි සද්දයක් එනවා.

    3handal එක ඇත ඇරලා යද්දී,ලාවට වගේ පාර මද පට්ටට යනවා වගේ දැනෙනවා.මට හිතෙන හැටිද මන්ද.

    මට මර අවුල් බන්,කිසි සතුටක් නැහැ

    1. carb eka tune karaganin
    2. plug deka poddak balawaganin

    handal eka atha ariyahama adata yanawanam bike eka adai ban. main stand eka gahala passen balapan. happila na neda?

    Thanx macho
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    upades

    machanla Indian babalata elatama salakapan.mata Honda CM125 ekak tiyanawa.eka mage thaththage eka.Oil natiwath duwala tiyanawa.tama elata wada.eth indian nangilata oil natiwa ban.mage kalin Pulsure eka 99 000 diuwa.man eka gaththe 1450 000 and sold for 90 000.machan eka ganda apu eun gemak natiwa ekama dawase wena katawath vikunanda epa kiyala aran giya. hetuwa mama eka elatama tibba.

    Puluwan nam mewa tikath karapalla.

    :confused:

    Thank you machan ube upades walata.
     
    dilshanmad

    Active member
  • Apr 15, 2008
    316
    135
    43
    මචන් මගේ pulsar 150 එකේ timing chain එකේ සද්දේ එනවා, ඒත් තවම දුවලා තියෙන්නේ 10,000යි. මොකෝ එහෙම වෙන්න හේතුව. ?
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    machang man gawath thiyenne 200 ekak lanakwata apu second batch ekee palaweni bike eka :). 4+ year wenawa, kisi awulak nathuwa hodatama thiyenawa. ela prashnayak thiyenawa, machang mee model ekee gear awulak thiyenawada. ee kiyanne nathara karala thiyeddi neutral karanna amaru. samahara welawata uda nagala paguwath neutral wenne naha. man ithin poddak raise karala thama poddak eheta meheta karala neutral ekata da ganne. comapny kene ee kale ahuwahama kiwwa, poddak paddahama hari yai kiyala. hama ekagen ma ahuwahama kiwweth ehemai. gallolath balal kiwwa awulak naha kiyala. ee kiyanne ban mun poddak kiyanne bike eka lakshayak withara diwwahamada danne naha. danata mage mialge eka 33800i.

    pasuwa kiyamai - ado matath thienne U eken patan ganna numeber ekak thamai...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,102
    113
    Gotland
    මචන් මගේ pulsar 150 එකේ timing chain එකේ සද්දේ එනවා, ඒත් තවම දුවලා තියෙන්නේ 10,000යි. මොකෝ එහෙම වෙන්න හේතුව. ?

    accerate karaddi tin tin gala ena saddeda ?
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,443
    1,143
    113
    good post machan. rep denna balu
    (You must spread some Reputation around before giving it to රත්තරං again.)