සින්ගපූරුවට හරි කරදරයිලු අප්පා ඉන්දුනිස&

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සින්ගපූරුවට හරි කරදරයිලු අප්පා ඉන්දුනිස&

    මේක ටිකක් වෙනස්ම තාලෙ කතාවක්, අපි කවුරුත් දන්නවානෙ සින්ගපුරුවෙ පිරිසිදුකම ගැන.. ඔන්න මෙයාලට දැන් අලුත් කරදරයක් ඇවිත්, ඉන්දුනීසියාවෙ ලැව් ගින්නක් නිසා විශාල දුම් සහ ලී පිච්චෙන ගදකින් මුලු සින්ගප්පූරුවම වැහිලා ගිහිල්ලා,

    2013-06-17T103734Z_2040446930_GM1E96H1FNN01_RTRMADP_3_SOUTHEASTASIA-HAZE.JPG


    මේ බලන්නකො වෙනදා දකින ලස්සන මරීනා බේ එකට වෙලා තියන දේ.. දූරියන් බිල්ඩින් එකත් දුමෙන් වැහිලා.. ඒ අල්ල පනල්ලෙ මැලේශියන් කපල් එකක් වෙඩින් ෆොටොත් ගන්නවා..

    photo_1371448986248-5-HD.jpg


    මේ බලන්න සන්තොසා අයිලන්ඩ් බල්ලට ගිහින්.. අයියො!!!

    මේ වැඩේට සින්ගප්පුරුවට හොදටම තරහා ගිහින්, මොකද මේක දිගටම ටිබුනොත්, මෙයාලාගෙ ප්‍රදාන ආදායම් මර්ගය වන සන්චාරක වියාපාරයට, බබා හම්බවෙනවනෙ..

    සින්ගප්පුරුව ඉන්දුනීසියාවට කියලා වහාම මේකට කරන්න ඔනා දේයක් කරලා දුම නවත්තන්න කියලා..
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Singapore kiyana rata podi wadiy bn
    ඒත් ඒ පොඩි රට උන් ගැම්මට තියන් ඉන්නවා බන්.. කාලයක් ලන්කාව ආදර්ශෙට ගත්ත නායකයෙක් තමයි මේ රට මේ තත්වෙට ගෙනාවෙ.. කතාවක් තියනවනෙ ඇමෙරිකන් ජනාදිපතිට වත්කමක් නැ කියලා සින්ගප්පුරු ජනාදිපතිට ප්ලේටි එකක්වත් අරන් දෙන්න.