අම්පාරේ දින් දැක්ක දේ...
"දිවා කාලයේ වැටෙන තද හිරු රැස් මර්ධනයට වියළි සුළග දුබල උත්සාහයක යෙදේ" කියලා තමයි පියසේන කහදගමගේ මහත්තයා අම්පාර ගල් ඔය ජනපදිකයන්ගේ ජීවිතකතාව ඇතුලත් "නිම්නයක අඩහැරය"පොත ආරම්භ කරන්නේ.ඒ පොත ලියලා නම් අවුරුදු 30 ක් 35ක් විතර වුනාට ඒකේ තියෙන දේවල් ඒ විදිහටම අදත් අම්පාරේ සිදු වෙනවා.
*මුල්ම පදිංචිකරුවන්ගේ නූගත් දරුවෝ..
*ඊට පස්සේ අද පරම්පරාවේ අධ්‍යාපනයට ඕනෑ තරම් පහසුකම් තියෙද්දි පාසල් ගමන නවතා දැමූ දරුවන්,
*නතර කිරීමට බලාපොරොත්තු වන දරුවන්,
*අඩු වයස් විවාහ,
*පක්ශ දේශපාලන රැස්වීමකට හැර ගම්වැසියන් කිසිම සමාජ වැඩකට ඒකරාශි නොවීම,
*නූගත්කම කම තියෙන තාක් කල් පිටස්තරන්ගේ සූරාකෑමට ලක්වීම
ආදී ලක්ෂණ අදත් අම්බානට අම්පාරේ තියෙනවා.
ඒ කතාව එහෙමම මතක් කරගෙන අපි ආයෙත් ආවා අම්පාරට..
එහෙම ම අම්පාරට අපි යද්දී පොඩි තේ කඩයක අපූරූ වූ නිරමාණයක් දැක්කා ඒක දාන්න හිතුනා ලෝකෙට ම බලන්න..හැබයි මෙහි නිර්මාණකරුවා නම් සම්බන්ධ කර ගැනීමට අපිට ඉඩක් ලැබුන් නෑ.
මේ කැටයම කපලා තියෙන්නේ වයසක සීයා කෙනෙක්...වැඩේ පටන් ගන්න කොට නම් පොල් ගෙඩිය පැළවෙලා තිඹිලා නෑ....
ධර්මසිරි ගමගේ මහත්තයා "අම්මාවරුනේ"සින්දුව අවුරුදු 4ක් ලිව්වලු.මේකටත් ගිය කාලය හිතාගන්න පුලුවන් පොල් පැළේ තරමින්.

Last edited: